ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් දකුණු පළාතේ බලපත්‍රලාභී වාණිජ බැංකුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දකුණු පළාතේ අන්තර්ජාතික වෙළඳාමේ යෙදී සිටින ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද “අන්තර්ජාතික වෙළඳාම” පිළිබඳ පුහුණු වැඩසටහන 2019 සැප්තැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව ප








