"අධ්‍යාපනික වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් කොටපොල සිසුමග අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2019 අගෝස්තු මස 29 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 38ක් සහභාගී වූහ.