"අධ්‍යාපනික වැඩසටහන"

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාර/ කොටුව ජනාධිපති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන" 2019 ඔක්තෝබර් මස 23 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි.