"විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතර ප්‍රාදේශීය කාර්යාලය විසින් මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහයෝගය ඇතිව අතුරලිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන සහ මූල්‍ය සේවා පිළි