විනිමය අනුපාත
එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය සෙවීම
එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී /ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළෙඳපොළෙහි සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එතැන් ගනුදෙනු (මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් තුළින් / RFQ) හරහා සිදු කරන ලද වෙළෙඳපොළ මැදිහත්වීම්වල එ. ජ. ඩොලරයට එරෙහි ව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.
දෛනික මධ්‍ය විනිමය අනුපාත සෙවීම
ව්‍යාපාර දිනය ආරම්භයේ දී එ.ජ.ඩොලරයට එරෙහිව ජගත් ව්‍යවහාර මුදල් සඳහා වූ අනුපාතික සහ එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් ව්‍යුත්පන්න කරනු ලැබූ මධ්‍ය විනිමය අනුපාතික වේ.
එක්සත් ජනපද ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය සහ විචල්‍ය ආන්තිකය
දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සෙවීම (විදුලි පැවරුම්)
විදුලි පැවරුම් විනිමය අනුපාතයන් යනු ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද බලපත්‍රලාභී බැංකු විසින් එදින පෙරවරු 9.30ට ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක නවයක් සඳහා ඉදිරිපත් කරන ලද විදුලි පැවරුම් ගැනුම් හා විකුණුම් විනිමය අනුපාතයන් වෙන් වෙන් ව ගෙන ගණනය කරන ලද සාමාන්‍ය අගයන් වේ. (බලපත්‍රලාභී බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාත දිනයෙහි ආරම්භක සාමාන්‍ය අනුපාත වන අතර දිනය තුළ දී වෙළෙඳපොළ විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදු විය හැක.)
ඇමරිකානු ඩොලර්
ඇ .ඩො/රු මධ්‍ය විනිමය අනුපාතය
බ්‍රිතාන්‍ය පවුම්
බ්රි.ප/රු මධ්‍ය විනිමය අනුපාතය
යුරෝ
යුරෝ/රු මධ්‍ය විනිමය අනුපාතය
යෙන්
යෙන්/රු මධ්‍ය විනිමය අනුපාතය
යුවාන්
යුවාන්/රු මධ්‍ය විනිමය අනුපාතය
ඕස්ට්‍රෙලියානු ඩොලර්
ඕ.ඩො./රු මධ්‍ය විනිමය අනුපාතය
දෛනික රන් මිල
දිනය ආරම්භයේ දී ට්‍රෝයි අවුන්ස එකක් සදහා රත්රන් මිලෙහි එ.ජ. ඩොලර් අගය සහ එ.ජ.ඩොලරයේ මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් රත්රන් මිල ව්‍යුත්පන්න කරනු ලැබේ.
Spredsheets
Daily Buying and Selling Exchange Rate 2005- Latest (Telegraphic Transfers)
Monthly average spot exchange rates