බැංකු සඳහා නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන
30.12.2013
තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි - 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යොජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය
04.12.2013
02/17/500/0540/001
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන් හි ආයෝජනය කිරීම සඳහා බලපත්‍රලාභි වාණිජ බැංකු වෙත අවසර ලබාදීම
04.12.2013
02/17/500/0540/001
1988 අංක 30 දරන බැංකු පනතේ 86 වැනි වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම් අර්ථ දැක්වීම
02.12.2013
බලපත්‍රලාභී වාණිජ බැංකු නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ
බලපත්‍රලාභී වාණිජ බැංකු නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ 2013 නොවැම්බර් මස 30 වන දිනය දක්වා
02.12.2013
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ 2013 නොවැම්බර් මස 30 වන දිනය දක්වා