Search results

  1. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2017 නොවැම්බර්

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 නොවැම්බර් මාසයේ දී 58.8ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ඔක්තෝබර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.0ක ඉහළ යෑමකි. ඒ අනුව, 2017 ඔක්තෝ්බර් මාසයට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ...

    content_manager - 27.01.2018 - 15:04

  2. දෛනික රන් මිල

    දෛනික රන් මිල ...

    admin - 06.04.2018 - 10:48

  3. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය - 2016 ජූලි

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 ජූනි මාසයේ වාර්තා කළ 55.1 සිට 2016 ජූලි මාසයේ දී 50.6ක් දක්වා පහළ ගියේ ය. මෙහි දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය සහ උප දර්ශක මැයි මාසයට ස‍ාපේක්ෂ ව ජූනි මාසයේ දැක් වූ සැලකිය යුතු වර්ධනයෙන් පසු ව ජූලි...

    content_manager - 12.02.2018 - 11:12

  4. රන් මිල

    ... on the previous day's interbank market weighted average rate for the US$ are as follows. &nbsp ...

    admin - 21.02.2018 - 11:17

  5. 2017 දෙසැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය 2017 දෙසැම්බර් මාසයේ දී අඛණ්ඩ ව වර්ධනය වූ අතර ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. 2017 දෙසැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ වේගයකින් වර්ධනය වුව ද, ආනයන වියදම ඉහළ...

    content_manager - 25.02.2018 - 11:07

  6. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2.5ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව

    එක්සත් ජනපද ඩොලර් බැඳුම්කර වෙළෙඳපොළ වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජය (“ශ්‍රී ලංකාව”) වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (“ශ්‍රී ල ම බැ”), වසර 5ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1.25ක් හා වසර...

    content_manager - 17.04.2018 - 08:45

  7. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2016 ජූනි

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය මාස දෙක හා සැසඳීමේ දී යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2016 ජූනි මාසයේ දී 55.1ක දර්ශක අගයක් වාර්තා කළේ ය. මෙය මැයි මාසය හා සාපේක්ෂ ව දර්ශක අගයන් 7.2ක ඉහළ යෑමකි. මෙම වර්ධනය සඳහා නිෂ්පාදන සහ නව...

    content_manager - 02.10.2018 - 11:15

  8. 2018 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2018 වසරේ මැයි මාසයේ දී වෙ‍ෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ නමුත්, ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීමේ වේගය...

    conedit1 - 23.07.2018 - 15:37

  9. ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 අගෝස්තු

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 ජූලි මස වාර්තා කළ 57.2ක අගයට සාපේක්ෂ ව 2018 අගෝස්තු මාසයේ දී 58.2ක දර්ශක අගයක් දක්වා වැඩි විය. මෙම වර්ධනය සඳහා විශේෂයෙන් ම රෙදිපිළි හා නිමි ඇඳුම් අංශයේ නව ඇණවුම් වැඩිවීම නිසා ඉහළ ගිය නිෂ්පාදනය...

    content_manager - 14.09.2018 - 17:39

  10. 2018 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත්...

    content_manager - 08.10.2018 - 18:28

Pages