දෛනික රන් මිල

දිනය ආරම්භයේ දී ට්‍රෝයි අවුන්ස එකක් සදහා රත්‍රන් මිලෙහි එ.ජ. ඩොලර් අගය සහ නිරූපිත එ.ජ.ඩොලරයේ එතැන් විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් රත්‍රන් මිල ව්‍යුත්පන්න කරනු ලැබේ.