Search results

  1. විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක සිව්වන වාරිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුදා හරියි

    ශ්‍රී ලංකාව ලබා ගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් සම්පූර්ණ කරන ලද අතර ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර්මි ලියන 251.4 ක) වටිනාකමින් යුතු...

    content_manager - 27.01.2018 - 16:26

  2. 2017 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    වෙළෙඳ හිඟයේ සැලකිය යුතු අඩු වීම සහ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත වූ අඛණ්ඩ ලැබීම් හේතුවෙන් 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළේ ය. 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය වාර්ෂික පදනම මත සැලකිය...

    content_manager - 07.02.2018 - 16:11

  3. 2018 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 ජනවාරි මාසයේ දී වෙළඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද, මූල්‍ය ගිණුමේ ලැබීම් ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ වර්ධනයක් පිළිබිඹු විය.  මාසය තුළ දී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම  ඉහළ ගිය ද අපනයන ආදායමේ ඉහළ යෑමට වඩා වැඩියෙන් ආනයන වියදම ද  සැලකිය...

    content_manager - 09.04.2018 - 09:50

  4. 2018 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ...

    conedit1 - 16.05.2018 - 08:59

  5. රුපියලේ සිදු වන අනිසි අවප්‍රමාණය වීම වැළැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

    වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී  තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නො හැකි ය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක...

    conedit4 - 17.05.2018 - 15:34

  6. 2018 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 වසරේ මැයි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. 2018 වසරේ මැයි මාසයේ දී වෙ‍ෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ නමුත්, ආනයන වර්ධනයට වඩා අපනයන වර්ධනය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වෙළෙඳ හිඟය පුළුල් වීමේ වේගය...

    conedit1 - 23.07.2018 - 15:37

  7. 2018 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 ජුනි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. එක්සත් ජනපද ඩොලර් මගින් දැක්වූ විට වසර තුළ මෙතෙක් වාර්තා වූ අඩු ම වෙළෙඳ හිඟය ජුනි මාසයේ දී වාර්තා වුව ද, අපනයන ආදායම් ඉහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම්...

    content_manager - 28.08.2018 - 10:21

  8. Nomura Holdings ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වූ සාවද්‍ය වාර්තාව සම්බන්ධ ව කරුණු පැහැදිලි කිරීමයි

    Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. ...

    conedit1 - 19.09.2018 - 10:43

  9. ශ්‍රී ලංකා මහ බැංකුව රජරට සහ වයඹ ජනතාව හමුවෙයි

    පාසල් සිසු සිසුවියන් ඇතුළු රජරට හා වයඹ ජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සැපයෙන සේවාවන් පහසුවෙන් ලබා දීම සඳහාත්, එම සේවාවන් පිළිබඳ ව ඔවුන් දැනුම්වත් කිරීම උදෙසාත් පැවැත්වෙන 'මහ බැංකුව ඔබ හමුවට...' විවෘත දිනය 2018 සැප්තැම්බර් 21 සහ 22 දිනවල දී...

    content_manager - 20.09.2018 - 16:43

  10. රථවාහන ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු වල ණයවර ලිපි විවෘත කිරීමේ දී ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි, මූලික වශයෙන් වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් රථවාහන ආනයන සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේ දී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් පනවන...

    conedit4 - 20.09.2018 - 08:57

Pages