Search results

  1. 2018 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තුළ මෑතකදී දක්නට ලැබුණු පීඩනය 2018 ඔක්තෝබර් මාසයේ දී ද පැවතිණි. ආනයන වියදම ඉහළ යෑමත් සහ අපනයන සුළු වශයෙන් වැඩිවීමත් හේතුකොට ගෙන ඔක්තෝබර් මාසයේ දී වෙළඳ හිඟය සැලකිය යුතු ලෙස පුළුල් විය. කෙසේ වුවත්, ඇතැම් ආනයන මත මෑතකදී...

    conedit4 - 24.12.2018 - 18:30

  2. කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවීම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සාර්ථකව නිම කරයි

    2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කරන ලදී. ...

    content_manager - 05.10.2020 - 09:57

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 දෙසැම්බර්

    රට තුළ ඇති වූ කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලේ බලපෑමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් මාසයේදී භාණ්ඩ අපනයන යථා තත්ත්වයට පත් වූ අතර, අත්යවශ්ය නොවන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාම සහ ගෝලීය ඉන්ධන මිල සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ...

    conedit1 - 12.02.2021 - 11:49

  4. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 මාර්තු

    වෙ‍ළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට...

    conedit1 - 18.05.2021 - 16:40

  5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූලි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021...

    conedit1 - 13.09.2021 - 08:45

  6. ශ්‍රී ලංකා මහ බැංකුව "විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය” පිළිබඳව මෙහෙයුම් උපදෙස් නිකුත් කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් “විදේශ සේවා නියුක්තිකයන් ගේ ප්‍රේෂණ සඳහා දිරි දීමනා යෝජනා ක්‍රමය” යටතේ දැනටමත් ලබා දෙන එ.ජ. ඩොලරයක් සඳහා රුපියල් 2.00 ක දිරි දීමනාවට අමතරව, බලපත්‍රලාභී බැංකු සහ ජාත්‍යන්තරව පිළිගත් අනෙකුත් විධිමත් ක්‍රම...

    conedit1 - 02.12.2021 - 08:52

  7. මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 01-2022 ජනවාරි

    පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, සාර්ව ආර්ථික ස්ථායීතාවය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 ජනවාරි මස 19 වැනි දින පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක...

    conedit1 - 20.01.2022 - 12:18

  8. බැංකු විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විදේශ විනිමය අලෙවි කිරීම සම්බන්ධව පැහැදිලි කිරීම

    2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි, මෑතකදී 25% සිට 50% දක්වා වැඩි කරන ලද විදේශ විනිමය ශ්‍රී ලංකා මහ බැංකුවට විකිණීමේ අවශ්‍යතාවය බැංකුවලට පමණක් අදාළ වන අතර, විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ඉපැයීම් සහ අපනයනකරුවන්ගේ අපනයන ආදායම් සඳහා පවතින අවශ්...

    conedit1 - 25.03.2022 - 14:47

  9. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජනවාරි

    අඛණ්ඩව අටවැනි මාසයටත් එ.ජ ඩොලර් බිලියනය ඉක්ම වූ ඉහළ අපනයන ඉපැයීම් මධ්‍යයේ වුව ද, ආනයන වියදම අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ එම මාසයට වඩා,...

    conedit4 - 04.04.2022 - 09:52

  10. ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ

    ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ ...

    conedit1 - 08.04.2022 - 17:10

Pages