Search results

  1. 2016 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    සංචාරක ඉපැයීම් අඛණ්ඩ ව වර්ධනය වුව ද, වෙළෙඳ හිඟය පුළුල් වීම හේතුවෙන් 2016 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් වර්ධනය වුව ද ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ දී...

    content_manager - 29.01.2018 - 10:54

  2. 2016 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2016 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම සුළු වශයෙන් අඩු වීම සහ ආනයන වියදම ඉහළ යෑම හේතුවෙන් 2016 නොවැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ මත වූ වියදම ඉහළ යෑම මූලික කොට...

    content_manager - 29.01.2018 - 10:57

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2016 දෙසැම්බර්

    2016 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායමෙහි වර්ධනයට වඩා ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් 2016 දෙසැම්බර් මාසයේ දී වෙළෙඳ හිඟය පුළුල් විය. මෙම මාසය තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ...

    content_manager - 29.01.2018 - 11:00

  4. 2017 ජනවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2017 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. ආනයන වියදම ඉහළ යෑම සහ අපනයන ආදායම අඩු වීම හේතුවෙන් ජනවාරි මාසය තුළ දී වෙළෙඳ හිඟය පුළුල් විය. කෙ සේ නමුත්, 2017 ජනවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් තුළින් වූ විදේශ...

    content_manager - 29.01.2018 - 19:41

  5. 2017 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2017 මැයි මාසයේ දී සිදු කරන ලද 11 වැනි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව සහ ඒකාබද්ධ ණය පහසුකම තුළින් වූ ලැබීම් සමඟ ගෙවුම් තුලනයෙහි මූල්‍ය ගිණුම වෙත වූ සැලකිය යුතු ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් විය. 2017 අප්‍රේල් මස...

    content_manager - 29.01.2018 - 19:32

  6. 2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    අපනයන ඉහළ යෑම හා මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වුව ද, 2017 ජූලි මාසයේ දී අපනයන ආදායම වැඩි වුව ද, ආනයන වියදම වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය 2016 වසරේ අනුරූප මාසයට...

    content_manager - 11.10.2017 - 16:44

  7. 2017 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2017 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. 2017 අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම්...

    content_manager - 29.01.2018 - 19:29

  8. 2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    වෙළෙඳ හිඟය පුළුල් වීම හමුවේ වුව ද සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත් සමඟ 2016 අගෝස්තු මාසයේ දී විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. 2016 අගෝස්තු මාසය තුළ දී අපනයන සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම්...

    content_manager - 29.01.2018 - 10:49

  9. 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    වෙළෙඳ හිඟය අඩු වීම, සංචාරක ඉපැයීම් ඉහළ යෑම සහ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් ඉහළ යෑම සමඟ 2016 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන අඩු වීමට වඩා වැඩි වේගයකින් ආනයන අඩු වීම හේතුවෙන් ජූලි මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. පසුගිය...

    content_manager - 29.01.2018 - 10:45

  10. Olcott Oration 2017

    Evolution of Monetary and Exchange Rate Policy in Sri Lanka and the Way Forward - Dr. P Nandalal ...

    admin - 12.09.2018 - 12:17

Pages