Search results

  1. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජනවාරි

    ප්‍රධාන වශයෙන් වෙළඳ හිඟය අඩු වීම සහ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 ජනවාරි මාසයේ දී අංශ ගණනාවක් ඔස්සේ තවදුරටත් යථා තත්ත්වයට පත් විය. 2020 ජනවාරි මාසයට සාපේක්ෂව 2021 ජනවාරි මාසයේදී වෙළඳ...

    conedit1 - 11.03.2021 - 19:47

  2. විශේෂ තැන්පතු ගිණුම් සඳහා 2% ක් දක්වා වාර්ෂික අමතර පොළියක් ප්‍රදානය කිරීම අවුරුදු 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීම

    විදේශ විනිමය සැලකියයුතු ප්‍රමාණයක් රට තුළට ආකර්ෂණය කර ගැනීමට විශේෂ තැන්පතු ගිණුම් සතුව පවතින හැකියාව සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිත මට්ටම සහ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇතිවිය හැකි ධනාත්මක ප්‍රතිඵල සලකා බලා ගරු මුදල් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා මහ...

    conedit1 - 08.07.2021 - 20:19

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 මැයි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ මැයි මාසයේ දී අඛණ්ඩව තෙවන වරටත් පුළුල් විය. 2020 වසරේ මැයි මාසයට සාපේක්ෂව, 2021 වසරේ මැයි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහ‍ළ අගයක පැවතුණු අතර, මීට වසරකට පෙර වසංගතය ආශ්‍රිත...

    conedit1 - 14.07.2021 - 18:28

  4. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූනි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූනි මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් පුළුල් විය. 2020 වසරේ ජූනි මාසයට සාපේක්ෂව, 2021 වසරේ ජූනි මාසයේ දී අපනයන මෙන්ම ආනයන ද සැලකිය යුතු ලෙස ඉහළ අගයක පැවතුණි. වසරේ මුල් භාගය සලකා බැලීමේ දී අපනයන...

    conedit1 - 13.08.2021 - 17:31

  5. බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබාදීමේ කොන්දේසි යටතේ, තෝරාගත් අත්‍යවශ්‍ය නොවන/ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව

    බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (Letters of Credit) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි (Documents against Acceptance) ලබාදීමේ කොන්දේසි යටතේ, අත්‍යවශ්‍ය නොවන/හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී සියයට සියයක...

    conedit1 - 09.09.2021 - 17:20

  6. විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා "SL-Remit" ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට පියවර

    විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා...

    conedit1 - 08.10.2021 - 12:36

  7. මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කෙරේ

    2021 ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙලෙස ප්‍රතිස්ථාපිත මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව පෞද්ගලික අංශයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන්...

    conedit1 - 19.10.2021 - 10:22

  8. අපේක්ෂිත විදේශ විනිමය ලැබීම් සාක්ෂාත් කර ගැනීම සහ නිල විදේශ සංචිත තත්ත්වය

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වසරේ දෙසැම්බර් මස 22වන දින ප්‍රකාශයට පත් කළ පරිදි අපේක්ෂිත විදේශ මුදල් ගලා ඒම සිදුවෙමින් පවතින අතර, මෑත කලීනව සිදු වූ ලැබීම් සමඟ නිල විදේශ සංචිත තත්ත්වය මේ වන විට එ.ජ. ඩොලර් බිලියන 3.1ක් පමණ දක්වා ළඟා වී ඇති බව...

    conedit1 - 29.12.2021 - 13:43

  9. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 නොවැම්බර්

    2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩ ව හයවන මාසයටත් එක්සත් ඩනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම...

    conedit1 - 25.01.2022 - 13:59

  10. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 දෙසැම්බර්

    අඛණ්ඩව හත්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීම් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂව පුළුල් විය. අපනයන...

    conedit1 - 11.02.2022 - 18:08

Pages