Search results

  1. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූලි

    2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි...

    conedit1 - 06.09.2022 - 17:19

  2. විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් සඳහා ඔවුන් විසින් මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකම මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක් ස්ථාපිත කෙරේ

    විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්‍රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

    conedit1 - 11.11.2021 - 11:22

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ජූලි

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය 2021 වසරේ ජූලි මාසයේ දී පුළුල් වීමක් වාර්තා කළේය. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව මාසය තුළ දී භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ ගිය නමුත්, ආනයන වියදම වඩා වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය 2021...

    conedit1 - 13.09.2021 - 08:45

  4. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 සැප්තැම්බර්

    2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අපනයන ආදායම ඉහළ අගයක පැවතුණු අතර, ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩ ආනයනවල කැපී පෙනෙන පහළ යෑම නිරූපණය කරමින්,  ආනයන වියදම් අඛණ්ඩව හත්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්,...

    conedit1 - 08.11.2022 - 16:04

  5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ඔක්තෝබර්

    2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන ආදායම පහළ යෑම හේතුවෙන් 2022 වසරේ මාර්තු මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයන ආදායම පහළ ගියේය. ආනයන වියදම, 2022 වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යෑමක් වාර්තා...

    conedit1 - 08.12.2022 - 08:33

  6. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජනවාරි

    අඛණ්ඩව අටවැනි මාසයටත් එ.ජ ඩොලර් බිලියනය ඉක්ම වූ ඉහළ අපනයන ඉපැයීම් මධ්‍යයේ වුව ද, ආනයන වියදම අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් 2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2022 වසරේ ජනවාරි මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පුළුල් විය. සංචාරක පැමිණීම් පෙර වසරේ එම මාසයට වඩා,...

    conedit4 - 04.04.2022 - 09:52

  7. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස්...

    content_manager - 29.01.2018 - 09:50

  8. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 දෙසැම්බර්

    අඛණ්ඩව හත්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියනය ඉක්මවූ ඉහළ අපනයන ඉපැයීම් තිබියදීත්, ඉතිහාසයේ ඉහළම මාසික වියදම වාර්තා කරමින් ආනයන අධික ලෙස ඉහළ යෑම හේතුවෙන්, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය, වසරකට පෙර පැවති හිඟයට සාපේක්ෂව පුළුල් විය. අපනයන...

    conedit1 - 11.02.2022 - 18:08

  9. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 නොවැම්බර්

    2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩ ව හයවන මාසයටත් එක්සත් ඩනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම...

    conedit1 - 25.01.2022 - 13:59

  10. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූනි

    2022 වසරේ ජූනි මාසයේ දී, 2002 වසරේ අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වරට වෙළඳ ගිණුමේ අතිරික්තයක් වාර්තා වූ අතර, ඒ සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ඉපැයීම සහ ආනයන වියදමේ  අඛණ්ඩ පහත වැටීම හේතු විය. සංචාරක උපදේශන හා බැදුණු සෘණාත්මක බලපෑම් සහ ඉන්ධන...

    conedit1 - 01.08.2022 - 09:44

Pages