Search results

  1. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 ඔක්තෝබර්

    එ.ජ. ඩොලර් බිලියන 1.0ක කල්පිරුණු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සාර්ථකව ආපසු ගෙවීමත් සමඟ 2020 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය බාහිර කම්පනයන්ට මුහුණ දීමේ හැකියාව තවදුරටත් පිළිබිඹු කළේය. වෙළඳ හිඟය තවදුරටත් පහත වැටීම, විදේශ සේවා...

    conedit1 - 14.12.2020 - 19:24

  2. කොරෝනා (COVID -19) වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග හඳුන්වා දෙයි

    කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇති විය හැකි නොසන්සුන්කාරීත්වය වැළැක්වීම සඳහා 1949 අංක 58 දරන මුදල් නීති පනතේ, 1988 අංක 30 දරන බැංකු පනතේ සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ...

    content_manager - 20.03.2020 - 11:39

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 සැප්තැම්බර්

    වෙළඳ හිඟය අඛණ්ඩව පහත වැටීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු ලෙස වැඩි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ස්ථාවරත්වය යනාදියෙහි හිතකර බලප‍ෑම හේතුවෙන් 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය...

    content_manager - 09.11.2020 - 15:15

  4. අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා වන නව නීති මගින් රටට බහුවිධ ප්‍රතිලාභ අත්වන අතර විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් සිදු කරනු ලබන ප්‍රේෂණ කෙරෙහි කිසිදු බලපෑමක් නැත

    කොවිඩ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇති ශ්‍රී ලංකාව, සාර්ව-ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා යොමු වූ මාවතකට අවතීර්ණ වී ඇත. වසංගතය හේතුවෙන් රටට විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ලෙස අහිමි වුව ද, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව...

    tmadmin - 09.11.2021 - 08:23

  5. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි) වෙන් කිරීම් සහ බංගලාදේශ බැංකුව සමඟ ඇති කරගත් විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වන මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබෙයි

    2021 වසරේ අගෝස්තු මාසයේ දී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය වි.ගැ.හි වෙන් කීරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංගලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව...

    conedit1 - 31.08.2021 - 22:37

  6. මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනෙකු (15) වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීම

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පහත නම් සඳහන් කර ඇති මුදල් හුවමාරු කරන්නන් පහළොස් දෙනා වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අළුත් නොකිරීමට තීරණය කරන ලද අතර එය 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල...

    conedit1 - 10.07.2023 - 14:18

  7. විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට බලපත්‍රලාභී මුදල් සමාගම්වලට නියාමන රාමුවක් හඳුන්වා දෙයි

    බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත  අරමුදල් නම්‍යශීලී කරනු වස් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට...

    content_manager - 16.04.2021 - 19:36

  8. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 පෙබරවාරි

    පූර්ව වසංගත මට්ටම දක්වා අපනයන වර්ධනය වීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වීම සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය 2021 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය කෙරෙහි හිතකර බලපෑමක් ඇති ක‌ළේ ය.  2021...

    content_manager - 17.04.2021 - 19:36

  9. විදේශගත ශ්‍රී ලාංකික සේවානියුක්තිකයන් සඳහා ඔවුන් විසින් මෙරටට ප්‍රේෂණය කරන විදේශ විනිමය වටිනාකම මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක් ස්ථාපිත කෙරේ

    විදේශයන්හී සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලාඑන වැදගත්ම ප්‍රවාහයක් වි ඇති අතර, පසුගිය වසර 5 තුළදී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ.ඩොලර් බිලියන 7 ඉක්මවයි. රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

    conedit1 - 11.11.2021 - 11:22

  10. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 පෙබරවාරි

    අඛණ්ඩව නවවැනි මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අපනයන ඉපැයීම් සමඟ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන ඉපැයීම්වල වර්ධනය දිගටම පැවතුණි. මේ අතර, 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ආනයන වියදම් පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වුවද, පසුගිය වසරේ...

    tmadmin - 15.05.2022 - 14:35

Pages