බලපත්‍රලාභී මුදල් සමාගම්
2022 මැයි 25 වැනි දිනට
අංකය |
නම සහ ලිපිනය |
ඇමතුම් විස්තර | |
1. | අබාන්ස් ෆිනෑන්ස් පී එල් සී 456, ආර් ඒ ද මැල් මාවත කොළඹ 03 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2208888 (94) 112 375517 inquiries@abansfinance.lk www.abansfinance.lk |
2. |
එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී එලයන්ස් හවුස් 84, වෝඩ් පෙදෙස කොළඹ 07 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2673673 (94) 11 2697205 info@alliancefinance.lk www.alliancefinance.lk |
3. |
ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී 185, යුනියන් පෙදෙස කොළඹ 02 |
දුරකතනය ෆැක්ස් ව්ද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2446476 (94) 11 2325557 inquiries.amwclf@amwltd.com www.capitalleasing.lk |
4. |
ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පී එල් සී 76, පාක් ස්ට්‍රීට් කොළඹ 02 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7699000 (94) 11 2314296 info@asiaassetfinance.lk www.asiaassetfinance.com |
5. |
ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී (ආර්පිකෝ ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී 2021.04.01 දින සිට බලපැවැත්වෙන පරිදි ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමග ඒකාබද්ධ කරන ලදී.) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2687158 (94) 11 2688760 info@amf.lk www.amf.lk |
6. | බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී * 362, කොළඹ පාර, පැපිලියාන බොරලැස්ගමුව |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4491491 (94) 11 5550368 ho@bimputhfinance.com www.bimputh.com |
7. |
සීබීසී ෆිනෑන්ස් ලිමිටඩ් |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 81 2213498 (94) 81 2224521 info@cbcfinance.lk www.cbcfinance.com |
8. |
සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී |
දුරකතනය ෆැක්ස් ව්ද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 81 2230230/11 2300555 (94) 81 2232047/11 2300441 cenfin@cf.lk www.centralfinance.lk |
9. | සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී එල් සී 123, ඔරාබිපාෂා මාවත කොළඹ 10 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7388388 (94) 11 2429888 customercare@cdb.lk www.cdb.lk |
10. |
කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී (ට්‍රේඩ් ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී එල් සී 2020.12.31 දින සිට බලපැවැත්වෙන පරිදි කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී සමග ඒකාබද්ධ කරන ලදී.) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2000000 (94) 11 2327882 ccl@cclk.lk www.cclk.lk |
11. |
ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් ලිපිනය වෙබ් අඩවිය |
(94) 11 4317317 (94) 11 4317335 financialservice@dialog.lk www.dialogfinance.lk |
12. |
ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් (ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කරනු ලැබීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7534200/ 11 7534242 (94) 11 2677872 info@eti.lk - |
13. | ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ් 851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත කොළඹ 14 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7977977 (94) 11 5200111 info@fintrexfinance.com www.fintrexfinance.com |
14. | එච් එන් බී ෆිනෑන්ස් පී එල් සී 168, නාවල පාර නුගේගොඩ |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2176262 (94) 11 2176263 info@hnbfinance.lk www.hnbfinance.lk |
15. |
කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් * |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 114381381 |
16. |
ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පී එල් සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2825404-6 |
17. |
එල් බී ෆිනෑන්ස් පී එල් සී |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2155000/ 2200000 (94) 11 2575098 info@lbfinance.lk www.lbfinance.com |
18. | එල් ඕ එල් සී ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පී එල් සී 100/1, ශ්‍රී ජයවර්ධනපුර මාවත රාජගිරිය |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5889300 (94) 11 2662875 info@lolcdevfin.com www.lolc.com |
19. |
එල් ඕ එල් සී ෆිනෑන්ස් පී එල් සී (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබමින් පවතින බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන වැඩපිළිවෙල යටතේ, සිංහපුත්‍ර ෆිනෑන්ස් පී එල් සී ආයතනය 2022.03.21 දින සිට බලපැවැත්වෙන පරිදි කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී සමග ඒකාබද්ධ කරනු ලැබූ අතර, පසුව කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී ආයතනය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි එල් ඕ එල් සී ෆිනෑන්ස් පී එල් සී ආයතනය සමග ඒකාබද්ධ කරන ලදී) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5880880 (94) 11 2865606 info@lolcfinance.com www.lolcfinance.com |
20. | මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් 299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත යුනියන් පෙදෙස කොළඹ 2 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල |
(94) 11 2396060 (94) 11 2396757 info@idealfinance.lk |
21. | මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී 236, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2343720-7 (94) 11 2434524 mercantile@mi.com.lk www.mi.com.lk |
22. | මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී බෑන්ක් ඔෆ් සිලෝන් මර්චන්ට් කුලුන 28, ශාන්ත මයිකල් පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4711711 (94) 11 2565666 mbslbank@mbslbank.com www.mbslbank.com |
23. | මල්ටි ෆිනෑන්ස් පී එල් සී 275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත කොළඹ 07 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4645555 (94) 11 4645564 info@multifinance.lk www.multifinance.lk |
24. | නේෂන් ලංකා ෆිනෑන්ස් පී එල් සී * 690, ගාලු පාර කොළඹ 03 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4760800 (94) 11 4760867 info@nlfplc.com www.nationlanka.com |
25. | ඔරියන්ට් ෆිනෑන්ස් පී එල් සී 61, ධර්මපාල මාවත කොළඹ 7 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7577577 (94) 11 7577511 orientfinance@orient.lk www.orientfinance.lk |
26. | පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී 1161, මරදාන පාර කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2631631 (94) 11 2631190 plclease@plc.lk www.plc.lk |
27. | පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පී එල් සී 361,361/1, ආර් ඒ ද මැල් මාවත කොළඹ 03 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2300191/4, 7666333 (94) 11 2300190, 7666399 info@pmb.lk www.pmb.lk |
28. |
ප්‍රයිම් ෆිනෑන්ස් පී එල් සී 61, ඩී එස් සේනානායක මාවත කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7777222 (94) 11 2679284 info@primefinance.lk www.primefinance.lk |
29. | රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් 69, හයිඩ් පාර්ක් කෝනර් කොළඹ 2 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5900600 (94) 11 2680775 info@rpfinancelk.com www.rpfinancelk.com |
30. | සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පී එල් සී 155/A, ආචාර්ය ඩැනිස්ටර් ඩී. සිල්වා මාවත කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5444666 (94) 11 2667411 info@sdf.lk www.sarvodayafinance.lk |
31. | සෙංකඩගල ෆිනෑන්ස් පී එල් සී 267, 2 වැනි මහල ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2301301 (94) 11 2301937 info@senfin.com www.senfin.com |
32. | සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී එල් සී 498, ආර්. ඒ. ඩි මෙල් මාවත කොළඹ 3 |
දුරකතනය |
(94) 11 2100110 (94) 11 2303715 financecompany@singersl.com www.singerfinance.com |
33. | සියපත ෆිනෑන්ස් පී එල් සී 534 ඩඩ්ලි සේනානායක මාවත කොළඹ 8 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 7605605 (94) 11 7605606 info@siyapatha.lk www.siyapatha.lk |
34. | සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී එල් සී 13, ද ෆොන්සේකා පෙදෙස කොළඹ 4 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2359600/700 (94) 11 2359799 info@softlogicfinance.lk www.softlogicfinance.lk |
35. |
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී එල් සී (2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත යටතේ මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කරනු ලබන බවට සඳහන් දැන්වීමක් මුදල් මණ්ඩලය විසින් මෙම ආයතනයට නිකුත් කරනු ලැබ ඇත) |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2556160-5 - info@sfs.lk www.sfs.lk |
36. | යූ බී ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් 10,ඩේසි විලා පටුමග කොළඹ 4 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4468888 (94) 11 2508517 info@ubf.lk www.ubf.lk |
37. | වැලිබල් ෆිනෑන්ස් පී එල් සී 310, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 4393100 (94) 11 4393129 info@vallibelfinance.com www.vallibelfinance.com |
* අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා අනුපාතය සමග දැනට අනුකූල වී නොමැති අතර මුදල් මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති බලපත්‍රලාභී මුදල් සමාගම්/ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම් අංශ ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම හෝ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රාග්ධන ප්‍රතිස්ථාපන සැලැස්ම හෝ යටතේ නියම කර ඇති කාල සීමාවන් ඇතුළත ප්‍රාග්ධන අනුපාතයන්ට අනුකූල වීමට ක්‍රියාකල යුතු වේ.