දෛනික නිරූපිත විනිමය අනුපාත

(ජගත් ව්‍යවහාර මුදල් ඒකකයකට ශ්‍රී ලංකා රුපියල් )

ව්‍යාපාර දිනය ආරම්භයේ දී එ. ජ. ඩොලරයට සාපේක්ෂව ජගත් ව්‍යවහාර මුදල් ඒකක සඳහා වූ නිරූපිත අනුපාත සහ එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (එ. ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් ව්‍යුත්පන්න කරනු ලැබූ නිරූපිත විනිමය අනුපාත වේ.