Search results

  1. පෞද්ගලික අංශය මඟින් විදේශයන්ගෙන් ණය ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකා මහ බැංකුව, රට තුළට ගලා එන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, ගරු මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල්...

    conedit1 - 08.06.2021 - 06:45

  2. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 අගෝස්තු

    මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ...

    tmadmin - 19.10.2021 - 20:32

  3. Sri Lanka receives Special Drawing Rights (SDR) Allocation of International Monetary Fund (IMF) and the Initial Disbursements under the Currency Swap Arrangement with the Bangladesh Bank

    tmadmin - 01.09.2021 - 09:50

  4. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 මාර්තු

    වෙ‍ළඳ හිඟය පුළුල් වුව ද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල හිතකර වර්ධනයත්, සංචාරක අංශයේ සුළු වර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය 2021 වසරේ මාර්තු මාසයේ දී මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේය. 2020 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට...

    conedit1 - 18.05.2021 - 16:40

  5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 සැප්තැම්බර්

    වෙළඳ භාණ්ඩ හිඟය, 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 525ට සාපේක්ෂව 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා පහළ ගියේය. මාසික අපනයන ඉපැයීම් 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී අඛණ්ඩව සිව්වන වරටත් එ.ජ. ඩොලර්...

    conedit1 - 15.11.2021 - 19:37

  6. 2022 වසරේ ජනවාරි මාසයේ දී කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් රජයට ඇති විදේශීය ණය වගකීම පියවීම සඳහා පියවර ගෙන තිබිය දී එස් ඇන්ඩ් පී ආයතනය විසින් අසාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීම

    ශ්‍රී ලංකා රජය විසින් සිය කල්පිරෙන විදේශ ණය වගකීම් ආපසු ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් නිසි පරිදි සම්පාදනය කර ඇති අවස්ථාවක, සහ 2022 වසරේ ජනවාරි 18 දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ඇතුළු ණය සේවාකරණ ගෙවීම් පියවීමට ඇති දැඩි කැපවීම පිළිබඳව නැවත...

    tmadmin - 12.01.2022 - 22:23

  7. මූඩීස් ආයතනයේ කාලානුරූපී නො වන සහ පිළිගත නො හැකි ශ්‍රේණිගත කිරීම පක්ෂග්‍රාහීභාවය පි‍ළිබඳ ගැටලු නැවත ඉස්මතු කරයි

    මූඩීස් ආයෝජන සේවාව විසින් මෑතක දී සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීමේ ඇගයීම සහ එය පාදක කොට ගෙන සිදු කරන ලද ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ ව ශ්‍රී ලංකා රජය දැඩි අප්‍රසාදය පළ කරයි. මෙම ක්‍රියාවලිය, මෙයට මාස තුනකට පෙර මේ ආකාරයට ම ණය ශ්‍රේණිගත කිරීම පහත...

    content_manager - 03.11.2021 - 13:41

Pages