ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන

2023 අප්‍රේල් 25 වැනි දිනට

අංකය

නම සහ ලිපිනය

ඇමතුම් විස්තර

(අ)

බලපත්‍රලාභී වාණිජ බැංකු

1.

 

අමානා බෑන්ක් පීඑල්සී
480, ගාලුපාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7756000
(94) 11 7756309
dayani.desilva@amana.lk
www.amanabank.lk
2.

 

ලංකා බැංකුව
ලංකා බැංකු චතුරස්‍රය
1, ලංකා බැංකු මාවත
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446790 - 811
(94) 11 2544324 
boc@boc.lk
www.boc.lk
3.

 

කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී
කොමර්ෂල් හවුස්
21, සර් රසීක් ෆරීඩ් මාවත
තැ.පෙ. 856
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2430420
(94) 11 2449889
info@combank.net
www.combank.net
4.

 

ඩී එෆ් සී සී බෑන්ක් පීඑල්සී
73/5, ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2442442
(94) 11 2440376
info@dfccbank.com
www.dfcc.lk
5.

 

හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී
එච්.එන්.බී ටවර්, 21 වන මහල
479, ටී බී ජයා මාවත
කොළඹ 10
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2664664
(94) 11 2662735
moreinfo@hnb.net
www.hnb.net
6.

 

එම් සි බී බෑන්ක් ලිමිටඩ්
08, ලේඩන් බැස්ටියන් පාර
කොළඹ 1
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2448765 / 6
(94) 11 2448764
info@mcb.com.lk
www.mcb.com.lk
7.

 

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී
40, නවම් මාවත
කොළඹ 2
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2448448
(94) 11 2440262
contact@ndbbank.com
www.ndbbank.com
8.

 

නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී
242, යුනියන් පෙදෙස
කොළඹ 2
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4313131
(94) 11 2307854
info@nationstrust.com
www.nationstrust.com
9.

 

පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී
450, අර්ල්ස් කෝර්ට්
ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2565570
(94) 11 2565558
pabc@pabcbank.com
www.pabcbank.com
10.

 

සම්පත් බෑන්ක් පීඑල්සී
110,සර් ජේම්ස් පීරිස් මාවත
කොළඹ 2

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4730630
(94) 11 2300142
mgr@oper.sampath.lk
www.sampath.lk
11.

 

සෙලාන් බෑන්ක් පීඑල්සී
90,ගාලු පාර
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2456789
(94) 11 2452597
info@seylan.lk
www.seylan.lk
12. යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී
64,ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4525525 
(94) 11 2370971 
info@unionb.com
www.unionb.com

(ආ)

බලපත්‍රලාභී විශේෂිත බැංකු

1.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව
තැ.පෙ. 2085
සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත
කොළඹ 2

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446241
(94) 11 2446392
hdfc@hdfc.lk
www.hdfc.lk
2.

 

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
933, නුවර පාර
වෙදමුල්ල
කැළණිය
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2035454 - 9
(94) 11 2906896
info@rdb.lk
www.rdb.lk
3.

 

සණස ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී
12, එඩ්මන්ටන් පාර,
කිරුළපන,
කොළඹ 6
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2832500-2
(94) 11 2514246
ceo@sdb.lk
www.sdb.lk
4.

 

ශ්‍රී ලංකා සේවින්ස් බෑන්ක් ලිමිටඩ්
265, වෝර්ඩ් පෙදෙස ,
කොළඹ 7
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2674700-3
(94) 11 2674705
rohan@slsbl.lk
www.slsbank.lk

(ඇ)

බලපත්‍රලාභී මුදල් සමාගම්

1.

අබාන්ස් ෆිනෑන්ස් පී එල් සී
456, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2208888
(94) 11 2375517

inquiries@abansfinance.lk
www.abansfinance.lk
2.

 

එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී
එලයන්ස් හවුස්
84, වෝඩ් පෙදෙස
කොළඹ 07
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2673673
(94) 11 2697205
info@alliancefinance.lk
www.alliancefinance.lk
3.

 

ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
185, යුනියන් පෙදෙස
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2446476
(94) 11 2325557
inquiries.amwclf@amwltd.com
www.capitalleasing.lk
4.

 

ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පී එල් සී
76, පාක් ස්ට්‍රීට්
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7699000
(94) 11 2314296
info@asiaassetfinance.lk
www.asiaassetfinance.lk
5.

ට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ්
120,120A, පන්නිපිටිය පාර,
බත්තරමුල්ල

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4700100
(94) 11 4700101
info@assetline.lk
www.assetline.lk
6.

ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී
89, හයිඩ් පාර්ක් කෝනර්
කොළඹ 02

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2687158
(94) 11 2688760
info@amf.lk
www.amf.lk
7.

බිම්පුත් ෆිනෑන්ස් පී එල් සී
362, කොළඹ පාර, පැපිලියාන
බොරලැස්ගමුව

(2023.04.25 දින සිට බලපැවැත්වෙන පරිදි 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පණතේ 37 (1) වගන්තිය යටතේ බලපත්‍රය අවලංගු කිරීමේ නිවේදනයක් මුදල් මණ්ඩලය විසින් නිකුත් කර ඇත. සමස්ථ තැන්පතු ප්‍රමාණය ආපසු ගෙවන ලෙස සහ නව ණය පහසුකම් ලබාදීම අත්හිටුවන ලෙසත් සමගම වෙත නියෝග කර ඇත. )

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4491491
(94) 11 5550368
ho@bimputhfinance.com
www.bimputh.com
8. සීබීසී ෆිනෑන්ස් ලිමිටඩ්
187, කටුගස්තොට පාර
මහනුවර
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 81 2213498
(94) 81 2224521
info@cbcfinance.lk
www.cbcfinance.com
9. සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී
270, වෝක්ෂෝල් වීදිය
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 81 2230230/11 2300555
(94) 81 2232047/11 2300441
cenfin@cf.lk
www.centralfinance.lk
10. සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පී එල් සී
123, ඔරාබිපාෂා මාවත
කොළඹ 10
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7388388
(94) 11 2429888
customercare@cdb.lk
www.cdb.lk
11.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
165, කින්සි පාර
කොළඹ 08

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2000000
(94) 11 2327882
ccl@cclk.lk
www.cclk.lk
12. ඩයලොග් ෆිනෑන්ස් පී එල් සී
57, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4317317
(94) 11 4317335
financialservice@dialog.lk
www.dialogfinance.lk
13.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ්
114, වෝඩ් පෙදෙස
කොළඹ 07

(සටහන 2 වෙත යොමු වේ.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7534200/ 11 7534242
(94) 11 2677872
info@eti.lk
-
14.

ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් ලිමිටඩ්
851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත
කොළඹ 14

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7977977
(94) 11 5200111
info@fintrexfinance.com
www.fintrexfinance.com
15. එච් එන් බී ෆිනෑන්ස් ලිමිටඩ්
168, නාවල පාර
නුගේගොඩ
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2176262
(94) 11 2176263
info@hnbfinance.lk
www.hnbfinance.lk
16.
කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්

69, වෝඩ් පෙදෙස
කොළඹ 07

(සටහන 1. (අ), (ආ), (ඇ), (ඈ) සහ 3. (අ), (ආ) වෙත යොමු වේ.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 114381381
(94) 114209613
info@kanrich.lk
www.kanrich.lk
17. ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පී එල් සී
76, එස්. ද. එස්. ජයසිංහ මාවත
කොහුවල
නුගේගොඩ
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2825404-6
(94) 11 2825406
info@lcbfinance.lk
www.lcbfinance.lk
18. එල් බී ෆිනෑන්ස් පී එල් සී
275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2155000/ 2200000
(94) 11 2575098
info@lbfinance.lk
www.lbfinance.com
19.

එල් ඕ එල් සී ෆිනෑන්ස් පී එල් සී
100/1, ශ්‍රී ජයවර්ධනපුර මාවත
රාජගිරිය

(සටහන 4 වෙත යොමු වේ.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5880880
(94) 11 2865606
info@lolcfinance.com
www.lolcfinance.com
20. මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්
299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත
යුනියන් පෙදෙස
කොළඹ 02
දුරකතනය
ෆැක්ස්
විද්‍යුත් ලිපිනය
වෙබ් අඩවිය
(94) 11 2396060
(94) 11 2396757
info@mahindraifl.lk
www.mahindraifl.lk
21. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
236, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2343720-7
(94) 11 2434524 / 2434623
mercantile@mi.com.lk
www.mi.com.lk
22.

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
බෑන්ක් ඔෆ් සිලෝන් මර්චන්ට් කුලුන
28, ශාන්ත මයිකල් පාර
කොළඹ 03

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4711711
(94) 11 2565666
mbslbank@mbslbank.com
www.mbslbank.com
23.

මල්ටි ෆිනෑන්ස් පී එල් සී
275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07

(සටහන 1: (අ) සහ (ආ) වෙත යොමු වේ.
මෙම සමාගම බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන සැලැස්ම යටතේ එල් බී ෆිනෑන්ස් පී එල් සී සමඟ ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියක නිරතව සිටියි.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4645555
(94) 11 4645564
info@multifinance.lk
www.multifinance.lk
24.

නේෂන් ලංකා ෆිනෑන්ස් පී එල් සී
690, ගාලු පාර
කොළඹ 3

(සටහන 1: (ඇ), (ඈ) සහ 3. (අ) වෙත යොමු වේ.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4760800
(94) 11 4760867
info@nlfplc.com
www.nationlanka.com
25. ඔරියන්ට් ෆිනෑන්ස් පී එල් සී
61, ධර්මපාල මාවත
කොළඹ 07
රකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7577577
(94) 11 7577511
orientfinance@orient.lk
www.orientfinance.lk
26. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
1161, මරදාන පාර
කොළඹ 08
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2631631
(94) 11  2631190
plclease@plc.lk
www.plc.lk
27. පී. එම්. එෆ්. ෆිනෑන්ස් පී එල් සී
361,361/1, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2300191/4, 7666333
(94) 11 2300190, 7666399
info@pmb.lk
www.pmb.lk
28. රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්
69, හයිඩ් පාර්ක් කෝනර්
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5900600
(94) 11 2680775
info@rpfinancelk.com
www.rpfinancelk.com
29. සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පී එල් සී
155/A, ආචාර්ය ඩැනිස්ටර් ඩී. සිල්වා මාවත
කොළඹ 08
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 5444666
(94) 11 2667411
info@sdf.lk
www.sarvodayafinance.lk
30. සෙංකඩගල ෆිනෑන්ස් පී එල් සී
267, 2 වැනි මහල
ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2301301
(94) 11 2301937
info@senfin.com
www.senfin.com
31. සිංගර් ෆිනෑන්ස් (ලංකා) පී එල් සී
498, ආර්. ඒ. ද මෙල් මාවත
කොළඹ 03

දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය

(94) 11 2100110
(94) 11 2303715
financecompany@singersl.com
www.singerfinance.com
32. සියපත ෆිනෑන්ස් පී එල් සී
534
ඩඩ්ලි සේනානායක මාවත
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7605605
(94) 11 7605606
info@siyapatha.lk
www.siyapatha.lk
33.

එස් එම් බී ෆිනෑන්ස් පීඑල්සී
282/1, CBS ගොඩනැගිල්ල, ගාලු පාර
කොළඹ 03

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4222888
(94) 11 2574330
smbhed@sltnet.lk
www.smblk.com
34.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පී එල් සී
13, ද ෆොන්සේකා පෙදෙස
කොළඹ 04

(සටහන 1: (අ), (ආ), (ඉ) සහ 2022.08.12 සිට බලපැවැත්වෙන පරිදි (ඈ) වෙත යොමු වේ.
ණය උපකරණ මගින් ණය ලබා ගැනීම හා සම්බන්ධයෙන් 2023.04.10 දින සිට බලපවත්වන පරිදි සීමාවක් ද පනවා ඇත.)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 2359600/700
(94) 11 2359799
info@softlogicfinance.lk
www.softlogicfinance.lk
35. යූ බී  ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ්
10,ඩේසි විලා පටුමග
කොළඹ 04
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4468888
(94) 11 2508517
info@ubf.lk
www.ubf.lk
36. වැලිබල් ෆිනෑන්ස් පී එල් සී
310, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4393100
(94) 11 4393129
info@vallibelfinance.com
www.vallibelfinance.com

(ඈ)

විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්

1. කෝපරේටිව් ලීසිං කම්පැනි ලිමිටඩ්
"සියෙස්ටා හවුස් ", 327/3/1, ගාලු පාර
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 7869569/ 7869571
(94) 11 2573744
info@clcl.lk
www.clcl.lk

සටහන 1 : ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අවශ්‍යතා සමඟ අනුකූල වීමට නොහැකි වීම සහ/ හෝ බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙල සමඟ අනුකූල වීමට නොහැකි වීම මත පහත නියාමන සීමාවන් පැනවීමට කටයුතු කර ඇත.

අ. ණය නිකුත් කිරී‍මේ සීමාවන් පැනවීම.
ආ. තැන්පතු භාර ගැනීමේ සීමාවන් පැනවීම.
ඇ. නව ණය නිකුත් කිරීම අත්හිටුවීම.
ඈ. නව තැන්පතු භාරගැනීම අත්හිටුවීම.
ඉ. බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තැන්පතු සඳහා ගෙවිය යුතු උපරිම පොලී අනුපාතවලට වඩා පදනම් අංක 100 කින් අඩු පොලී අනුපාතයක් ගෙවීම සඳහා වන සීමාවක් පැනවීම.

සටහන 2 : ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(ආ) වන වගන්තිය ප්‍රකාරව, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය ගණන් බේරා වසා දැමීම සඳහා, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින්, නිසි බලය ඇති අධිකරණයක් වෙත ඉල්ලීමක් කරනු ලැබීමට සැලැස්වීම සඳහා තීරණය කරන ලදී

සටහන 3 (අ): නියාමන ප්‍රාග්ධන අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම යටතේ කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සහ නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී අතර යෝජිත ඒකාබද්ධ කිරීම සඳහා මුදල් මණ්ඩලය විසින් කොන්දේසි කිහිපයක් සපුරාලීමේ අවශ්‍යතාවට යටත්කොට අනුමැතිය ලබා දී ඇත. තවද, යෝජිත ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වූ පසු, නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී ආයතනය ව්‍යාපාර කටයුතුවල රැඳී සිටිනු ඇත.

සටහන 3 (ආ): ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලවේ විධානය පරිදි කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය විසින්ර 2022.12.26 සිට 2023.02.28 කාලසීමාව තුල දී හිමිකම් නොකියන ලද මහජන වගකීම් හැර අනෙකුත් සියළු මහජන වගකීම් (තැන්පතු සහ පොරොන්දු නෝට්ටු) සම්පූර්ණයෙන්ම පියවා ඇත.

සටහන 4 : බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වූ ප්‍රධාන වැඩපිළිවෙල යටතේ, එල් ඕ එල් සී ඩි‍වලොප්මන්ට් ෆිනෑන්ස් පී එල් සී 2023.01.31 දින එල් ඕ එල් සී ෆිනෑන්ස් පී එල් සී සමඟ ඒකාබද්ධ කර ඇත.