බලපත්‍රලාභී විශේෂිත බැංකු
2025 මාර්තු 31 වැනි දිනට
|
අංකය |
නම සහ ලිපිනය |
ඇමතුම් විස්තර | |
| 1. |
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මුල්‍ය සංස්ථා බැංකුව තැ.පෙ. 2085, සර් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත කොළඹ |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2356800 / (94) 11 2447354 (94) 11 2446392 info@hdfc.lk www.hdfc.lk |
| 2. | ජාතික ඉතිරිකිරීමේ බැංකුව සේවින්ග්ස් හවුස්, 255, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2573008-15 (94) 11 2379333 callcentre@nsb.lk www.nsb.lk |
| 3. |
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව නො. 933, නුවර පාර වෙදමුල්ල කැලණිය |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2035454-7 (94) 11 2906884 info@rdb.lk www.rdb.lk |
| 4. |
සණස ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී No. 12, එඩ්මන්ටන් පාර කිරුළපන, කොළඹ 06 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 5411 411/ (94) 11 2832500 (94) 11 2514258 info@sdb.lk www.sdb.lk |
| 5. |
ශ්‍රී ලංකා සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ්* සේවින්ග්ස් හවුස්, 255, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
(94) 11 2573008 - 15 (94) 11 2379333 callcentre@nsb.lk www.nsb.lk |
| 6. | රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව 269, ගාලු පාර කොළඹ 3 |
දුරකතනය ෆැක්ස් විද්‍යුත් තැපෑල වෙබ් අඩවිය |
Hot Line 1922 (94) 11 7722722-3/ (94) 11 2573346/ (94) 11 2575031 info@smib.lk www.smib.lk |
සටහන*: ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමග දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ඒකාබද්ධ වීම් හේතුවෙන්, ශ්‍රී ලංකා සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් ආයතනය මේ වනවිට සිය කටයුතු ජාතික ඉතිරිකිරීමේ බැංකුව පරිශ්‍රයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.








