Search results

  1. අධ්‍යාපන කටයුතු සහ කෙටිකාලීන සංචාර සඳහා විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වියදම් සඳහා මුදල් යැවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්

    දැනට පවත්නා ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් විවේක හා නිවාඩු, ඥාතීන් හා මිතුරන් හමුවීමට, වන්දනා ගමන්, ව්‍යාපාරික අරමුණු, පුහුණුවීම්, සම්මන්ත්‍රණ හා සමුළු, වෛද්‍ය ප්‍රතිකාර, ක්‍රීඩා, විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු හෝ වෙනත් ඕනෑ ම කටයුත්තක් වෙනුවෙන් සහ...

    content_manager - 20.04.2020 - 16:07

  2. Nomura Holdings ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වූ සාවද්‍ය වාර්තාව සම්බන්ධ ව කරුණු පැහැදිලි කිරීමයි

    Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. ...

    conedit1 - 19.09.2018 - 10:43

  3. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 අගෝස්තු

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට හා මූලික උද්ධමනය 2016 ජූලි මාසයේ දී පහළ ගියේ ය. දේශීය සැපයුම් යථා තත්ත්වයට පත් වීම මෙන් ම ඇතැම් බදු සංශෝධන අත්හිටුවීම පාරිභෝගික මිල උද්ධමනය පහළ යෑමට හේතු විය. කෙ සේ වුවත්, වාර්ෂික සාමාන්‍ය මිල වෙනස්...

    content_manager - 29.01.2018 - 09:50

  4. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2016 මාර්තු

    ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකා ආර්ථිකය මූර්ත වශයෙන් පෙර වසරේ පැවැති සියයට 4.9 හා සාපේක්ෂ ව 2015 වසරේ දී සියයට 4.8කින් වර්ධනය වී ඇත. 2015 වසර තුළ දී සියයට 5.3කින් වර්ධනය වූ සේවා අංශය ආශ්‍රිත ක්...

    content_manager - 29.11.2018 - 10:46

  5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 අප්‍රේල්

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී  ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය.  2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා දැමුණු අතර, සමාජ හා ආර්ථික කටයුතු අර්ධ...

    content_manager - 24.06.2020 - 12:05

  6. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 ජූලි

    2022 වසරේ ජූලි මාසයේ දී අපනයන ආදායම ඉහළ ගිය අතර, ආනයන වියදම අඛණ්ඩව පස්වන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගියේය. බැංකු පද්ධතියේ විදේශ විනිමය ද්‍රවශීලතා පීඩනය මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම්වල සමස්ත පහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් 2022 වසරේ ජූලි...

    conedit1 - 06.09.2022 - 17:19

  7. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 අගෝස්තු

    මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ...

    tmadmin - 19.10.2021 - 20:32

  8. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 පෙබරවාරි

    2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය. ...

    conedit1 - 31.03.2023 - 18:46

  9. විදේශ ණය සහ විදේශ සංචිත - දළ නිල සංචිත උපයෝජනය විශ්ලේෂණය කිරීමේ දී ණය ගැනීම් පමණක් නො ව ණය සේවාකරණය පිළිබඳ ව ද අවධානය යොමු කළ යුතුයි

    ශ්‍රී ලංකාවේ විදේශ සංචිත සහ විදේශීය ණය සේවාකරණය සම්බන්ධයෙන් ජනතාව නො මග යවන ආකාරයේ පුවත්පත් වාර්තාවක් පළ වී ඇත. ...

    conedit1 - 24.05.2018 - 10:00

  10. ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරයි

    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80 වැනි වගන්තියට අනුකූලව ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික විවරණය 2025, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (2026 අප්‍රේල් 20) දින ගරු ජනාධිපති සහ මුදල්, ක්‍රමසම්පාදන සහ...

    tmadmin - 20.04.2026 - 19:01

Pages