Search results

  1. ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනී

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”,...

    content_manager - 16.05.2018 - 08:52

  2. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 පෙබරවාරි

    අඛණ්ඩව නවවැනි මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්මවූ අපනයන ඉපැයීම් සමඟ 2022 වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන ඉපැයීම්වල වර්ධනය දිගටම පැවතුණි. මේ අතර, 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ආනයන වියදම් පෙර මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වුවද, පසුගිය වසරේ...

    tmadmin - 15.05.2022 - 14:35

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 නොවැම්බර්

    2021 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයීම් ඉතිහාසයේ ඉහළ ම මාසික අපනයන අගය වාර්තා කළ අතර, අඛණ්ඩ ව හයවන මාසයටත් එක්සත් ඩනපද ඩොලර් බිලියනය ඉක්ම විය. මේ අතර, 2021 වසරේ නොවැම්බර් මාසයේ දී ආනයන වියදම ද වැඩි අගයකින් ඉහළ ගියේ ය. අපනයන ඉහළ යෑමේ හිතකර බලපෑම...

    conedit1 - 25.01.2022 - 13:59

  4. 2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය මන්දගාමීව පැවතුණි. ආනයන වියදම්හි සිදු වූ වර්ධනය අ‍භිබවා අපනයන ආදායම් ඉහළ යෑම හේතුවෙන් මාසය තුළදී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු විය. මේ අතර, සංචාරක ඉපැයීම්හි...

    conedit1 - 30.10.2018 - 17:28

  5. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව පියවර ගනී

    විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑත දී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අදහසයි. ඒ අනුව, වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම, මෙතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්...

    conedit1 - 24.12.2020 - 18:25

  6. දෛනික නිරූපිත විනිමය අනුපාත

    දෛනික නිරූපිත විනිමය අනුපාත ...

    admin - 04.04.2023 - 17:44

  7. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 ඔක්තෝබර්

    2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන...

    conedit1 - 20.12.2021 - 19:07

  8. 2019 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    ආනයන වියදම අඩු වීම සහ අපනයන ආදායමේ සුළු අඩු වීම සමඟ 2019 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට  සාපේක්ෂ ව අඩු විය. සමුච්චිත ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම සමඟ අපනයන ආදායමේ සමුච්චිත වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ අනුරූප...

    content_manager - 18.12.2019 - 15:17

  9. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2020 අප්‍රේල්

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බාධාවන් හමුවේ 2020 වසරේ අප්‍රේල් මාසයේ දී  ශ්‍රී ලංකාවේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය දැඩි බලපෑමකට ලක් විය.  2020 වසරේ අප්‍රේල් මාසයේ දී සංචාරක පැමිණීම් නවතා දැමුණු අතර, සමාජ හා ආර්ථික කටයුතු අර්ධ...

    content_manager - 24.06.2020 - 12:05

  10. පෞද්ගලික අංශය මඟින් විදේශයන්ගෙන් ණය ලබා ගැනීම දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකා මහ බැංකුව, රට තුළට ගලා එන විදේශ මුදල් ප්‍රවාහයන් දිරිමත් කිරීමේ අදහසින්, ගරු මුදල් අමාත්‍යවරයාගේ එකඟතාව සහිතව සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධානවලට අනුකූලව, තම ව්‍යාපාරික ශක්තීන් උපරිම ලෙස යොදාගනිමින් විදේශයන්ගෙන් අරමුදල්...

    conedit1 - 08.06.2021 - 06:45

Pages