ණය සහන සඳහා සුහුරු ණය ගැනීම හා යළි නඟා සිටුවීමේ සැලැස්ම පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය විසින් මුලතිව්හි මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් 30 දෙනෙකු සඳහා ‘ණය සහන සඳහා සුහුරු ණය ගැනීම හා යළි නඟා සිටුවීමේ සැලැස්ම’ පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 10 වන දින සාර්ථකව පවත්වන ලදී.