වෙබ් පිටු නිර්මාණය කිරීම පිළිබඳ පුහුණුකරණ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චි - ප්‍රාදේශීය කාර්යාලය විසින් ‘වෙබ් පිටු නිර්මාණය කිරීම’ පිළිබඳ පුහුණුකරණ වැඩසටහනක් 2021 දෙසැම්බර් 14 වන දින යාපනයෙහි පවත්වනු ලැබූ අතර, උතුරු පළාතෙහි තෝරා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 40 දෙනෙක් ඉන් ප්‍රතිලාභ ලැබූහ.