ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 අගෝස්තු

2022 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

2022 අ‍ගෝස්තු මාස‍යේ දී ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය, දර්ශක අංක 49.6ක් වෙමින් දර්ශකයෙහි කඩඉම් මට්ටමට මදක් පහළ අගයක් වාර්තා කළ ද ජූලි මාසයට සාපේක්ෂව ඉහළ අගයක පැවතුණි.

සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, අඛණ්ඩව මාස හතරක් පහත වැටීමෙන් පසුව 2022 අගෝස්තු මාසයේ දී 51.7ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන කලාපයට නැවත ලඟා විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Thursday, September 15, 2022