මුදල් සමාගම් (සටහන 1 වෙත යොමු විය යුතුය)

බලපත්‍රලාභී මුදල් සමාගම්වල මූලික මූල්‍ය සාධනීය දර්ශක

මුදල් සමාගම් දත්ත පුවරුව  

2026 පෙබරවාරි 26 වැනි දිනට

අංකය

නම සහ ලිපිනය

ඇමතුම් විස්තර
1.

අබාන්ස් ෆිනෑන්ස් පී එල් සී
456, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 03

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 2208888
(94) 112 375517
inquiries@abansfinance.lk
abansfinance.lk
2.

 

එලයන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
එලයන්ස් හවුස්
84, වෝඩ් පෙදෙස
කොළඹ 07
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 2673673
(94) 11 2697205
info@alliancefinance.lk
www.alliancefinance.lk
3.

 

ඒ එම් ඩබ්ලිව් කැපිටල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී
185, යුනියන් පෙදෙස
කොළඹ 02
දුරකතනය
ෆැක්ස් 
ව්ද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2446476
(94) 11 2325557
inquiries.amwclf@amwltd.com
www.capitalleasing.lk
4.

 

ඒෂියා ඇසෙට් ෆිනෑන්ස් පී එල් සී
76, පාක් ස්ට්‍රීට්
කොළඹ 02
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 7699000
(94) 11 2314296
info@asiaassetfinance.lk
www.asiaassetfinance.com
5.

ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ්
120,120A, පන්නිපිටිය පාර,
බත්තරමුල්ල

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 4700100
(94) 11 4700101
info@assetline.lk
www.assetline.lk
6.

 

ඇසෝෂියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පී එල් සී
89, හයිඩ් පාර්ක් කෝනර්
කොළඹ 02

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2687158
(94) 11 2688760
info@amf.lk
www.amf.lk
7.

සීබීසී ෆිනෑන්ස් පී එල් සී 
187, කටුගස්තොට පාර
මහනුවර

දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 81 2213498
(94) 81 2224521
info@cbcfinance.lk
www.cbcfinance.lk
8.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී
270, වෝක්ෂෝල් වීදිය
කොළඹ 02

දුරකතනය 
ෆැක්ස් 
ව්ද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 81 2230230/11 2300555
(94) 81 2232047/11 2300441
cenfin@cf.lk
www.centralfinance.lk
9. සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
123, ඔරාබිපාෂා මාවත
කොළඹ 10
දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 7388388
(94) 11 2429888
customercare@cdb.lk
www.cdb.lk
10.

කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
165, කින්සි පාර
කොළඹ 08

දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2000000
(94) 11 2327882
ccl@cclk.lk
www.cclk.lk
11.

ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී
57, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත
කොළඹ 3

දුරකතනය
ෆැක්ස් 
විද්‍යුත් ලිපිනය 
වෙබ් අඩවිය
(94) 11 4317317
(94) 11 4317335
financialservice@dialog.lk
www.dialogfinance.lk
12. ෆින්ට්‍රෙක්ස් ෆිනෑන්ස් පීඑල්සී
851, දොස්තර ඩැනිස්ටර් ද සිල්වා මාවත
කොළඹ 14
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 7977977
(94) 11 5200111
info@fintrexfinance.com
www.fintrexfinance.com
13.

එච් එන් බී ෆිනෑන්ස් පීඑල්සී
168, නාවල පාර 
නුගේගොඩ

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2176262
(94) 11 2176263
info@hnbfinance.lk
www.hnbfinance.lk
14.

ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී
76, එස්. ද. එස්. ජයසිංහ මාවත
කොහුවල
නුගේගොඩ

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය

(94) 11 2825404-6
(94) 11 2825406
info@lcbfinance.lk
www.lcbfinance.lk

15.

එල් බී ෆිනෑන්ස් පීඑල්සී
275/75, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත
කොළඹ 07

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2155000/ 2200000
(94) 11 2575098
info@lbfinance.lk
www.lbfinance.com
16.

එල් ඕ එල් සී ෆිනෑන්ස් පීඑල්සී
100/1, ශ්‍රී ජයවර්ධනපුර මාවත
රාජගිරිය

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 5880880
(94) 11 2865606
info@lolcfinance.com
www.lolcfinance.com
17. මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ්
299, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත 
යුනියන් පෙදෙස
කොළඹ 2
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 2396060
(94) 11 2396757
info@mahindraifl.lk
www.mahindraifl.lk
18. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
236, ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 2343720-7
(94) 11 2434524
mercantile@mi.com.lk
www.mi.com.lk
19.

මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
බෑන්ක් ඔෆ් සිලෝන් මර්චන්ට් කුලුන
28, ශාන්ත මයිකල් පාර
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 4711711
(94) 11 2565666
mbslbank@mbslbank.com
www.mbslbank.com
20.

නේෂන් ලංකා ෆිනෑන්ස් පීඑල්සී
690, ගාලු පාර
කොළඹ 03

(සටහන 2 වෙත යොමු විය යුතුය)

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 4760800
(94) 11 4760867
info@nlfplc.com
www.nationlanka.com
21. ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී
338, ටී.බී. ජයා මාවත
කොළඹ 10
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 7577577
(94) 11 7577511
info@jfplc.lk
www.janashakthifinance.lk
22. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී
1161, මරදාන පාර
කොළඹ 8
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2631631
(94) 11 2631190
plclease@plc.lk
www.plc.lk
23. පී. එම්. එෆ්. ෆිනෑන්ස් පීඑල්සී
361,361/1, ආර් ඒ ද මැල් මාවත
කොළඹ 03
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2300191/4, 7666333
(94) 11 2300190, 7666399
info@pmb.lk
www.pmb.lk
24.

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්
69, හයිඩ් පාර්ක් කෝනර් 
කොළඹ 2

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 5900600
(94) 11 2680775
info@rpfinancelk.com
www.rpfinancelk.com
25. සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී
155/A, ආචාර්ය ඩැනිස්ටර් ඩී. සිල්වා මාවත
කොළඹ 8
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 5444666
(94) 11 2667411
info@sdf.lk
www.sarvodayafinance.lk
26. සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී
267, 2 වැනි මහල
ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 2301301
(94) 11 2301937
info@senfin.com
www.senfin.com
27. සිංගර් ෆිනෑන්ස් (ලංකා) පීඑල්සී
498, ආර්. ඒ. ඩි මෙල් මාවත
කොළඹ 3

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය

(94) 11 2100110
(94) 11 2303715
financecompany@singersl.com
www.singerfinance.com
28. සියපත ෆිනෑන්ස් පීඑල්සී
111
ඩඩ්ලි සේනානායක මාවත
කොළඹ 8
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 7605605
(94) 11 7605606
info@siyapatha.lk
www.siyapatha.lk
29. එස්එම්බී ෆිනෑන්ස් පීඑල්සී
282/1, CBS ගොඩනැගිල්ල
ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 4222888
(94) 11 2574330
smbhed@sltnet.lk
www.smblk.com
30.

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී
JFI කුළුණ 03,
B සහ C කලාපය, 6වන මහල,
නො. 75, පියදාස සිරිසේන මාවත,
කොළඹ 10.

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 2359600/700
(94) 11 2359799
info@softlogicfinance.lk
www.softlogicfinance.lk
31.

යූ බී  ෆිනෑන්ස් පීඑල්සී 
10,ඩේසි විලා පටුමග
කොළඹ 4

දුරකතනය 
ෆැක්ස් 
විද්‍යුත් තැපෑල
වෙබ් අඩවිය
(94) 11 4468888
(94) 11 2508517
info@ubf.lk
www.ubf.lk
32. වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී
310, ගාලු පාර
කොළඹ 3
දුරකතනය 
ෆැක්ස්
විද්‍යුත් තැපෑල 
වෙබ් අඩවිය
(94) 11 4393100
(94) 11 4393129
info@vallibelfinance.com
www.vallibelfinance.com

 

සටහන 1: 2023 දෙසැම්බර් මස 15 වන දින, කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය අධිකරණ අධීක්ෂණයට යටත්ව ගණන් බේරා වසා දැමීමට නියම කරන ලදී. තවද, ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි ඈවරකරු වශයෙන් කොළඹ 04, කාසල් පටුමග, අංක 11, 03 වන මහල, එස් ජේ එම්  එස්  ඇසෝසියේට්ස් / බාරේ යන ලිපිනය දරන ජෙරාඩ් ජීවානන්තන් ඩේවිඩ් මහතා පත් කිරීමට ද අධිකරණය නියෝග කරන ලදී.

සටහන 2: නේෂන් ලංකා ෆිනැන්ස් පී එල් සී ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අඛණ්ඩ ව කඩ කිරීම/පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් නව තැන්පතු ද ඇතුළු ව කුමන ආකාරයෙන් හෝ මහජන අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සීමා පනවන ලදී.  තව ද, 2025 ජූලි 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2023 අංක 17 දරන බැංකු (වි‍ශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ නියාමන ක්‍රියාමාර්ග ආරම්භ කරන ලදී.  ඒ අනුව සමාගමට අද්මිනිස්ත්‍රාසිවරයකු පත් කරන ලදී..

 

වැදගත් කරුණු

  • සමස්ත මුදල් සමාගම් ක්ෂේත්‍රයේ ආරක්ෂාව සහ ශක්තිමත් බව තහවුරු කිරීමේ අරමුණින්, ශ්‍රි ලංකා මහ බැංකුව විසින් අදාළ නෛතික සහ නියාමන රාමුවට අනුකූල ව, ඉහත සඳහන් මුදල් සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදු කරනු ලබයි.

  • මුදල් සමාගම්වල තැන්පතු සහතික කිරිම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට නෛතික බලයක් නොමැත. කෙසේ වුව ද, මුදල් සමාගම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත ශ්‍රි ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, ව්‍යාතිරේක කිහිපයකට පමණක් යටත් ව සිය තැන්පතු වගකීම් රක්ෂණය කළ යුතු වේ. මේ වනවිට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සාමාජික සමාගමක බලපත්‍රය අවලංගු කරනු ලැබූ අවස්ථාවක දී මෙම යෝජනා ක්‍රමය යටතේ එක් තැන්පතුකරුවෙකු වෙත එක් ආයතනයක් වෙනුවෙන් ගෙවිය යුතු උපරිම වන්දි මුදල රුපියල් 1,100,000කි.

  • සිය මුදල්වල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් අනවසර සමාගම්වල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවට උපදෙස් ලබා දෙනු ලැබේ.