ශ්‍රී ලංකා මහ බැංකුව - 2019 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්

දිනය

විිස්තරය

ජනවාරි 15, අඟහරුවාදා දෙමළ තෛපොංගල් දිනය    බැ.ර.වෙ.
ජනවාරි 20, ඉරිදා දුරුතු පුර පසළොස්වක පෝය දිනය   බැ.ර.
   
පෙබරවාරි 4, සඳුදා ජාතික නිදහස් දිනය     බැ.ර.වෙ.
පෙබරවාරි 19, අඟහරුවාදා නවම් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
මාර්තු 4, සඳුදා මහා ශිව රාත්‍රී දිනය    බැ.ර.
මාර්තු 20, බදාදා මැදින් පුර පසලොස්වක පෝය දිනය    බැ.ර.
   
අප්‍රේල් 12, සිකුරාදා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනය (සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර දිනය අප්‍රේල් 13 සෙනසුරාදාට යෙදී ඇති බැවින්)    බැ.
අප්‍රේල් 13, සෙනසුරාදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය    බැ.ර.වෙ.
අප්‍රේල් 14, ඉරිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය     බැ.ර.වෙ.
අප්‍රේල් 15, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය අප්‍රේල් 14 ඉරිදාට යෙදී ඇති බැවින්)    බැ.
අප්‍රේල් 19, සිකුරාදා බක් පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
අප්‍රේල් 19, සිකුරාදා මහ සිකුරාදා දිනය    බැ.ර.
   
මැයි 1, බදාදා ලෝක කම්කරු දිනය     බැ.ර.වෙ.
මැයි 18, සෙනසුරාදා වෙසක් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
මැයි 19, ඉරිදා වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය    බැ.ර.වෙ.
මැයි 20, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (වෙසක් පුර පසළොස්වකට පසු දිනය ඉරිදාට යෙදී ඇති බැවින්)    බැ.
   
ජූනි 5, බදාදා

ඊදුල්-පීතර් (රාමසාන් දිනය)    බැ.ර.

ජූනි 16, ඉරිදා පොසොන් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ජූලි 16, අඟහරුවාදා ඇසළ පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
අගෝස්තු 12, සඳුදා ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)    බැ.ර.
අගෝස්තු 14, බදාදා නිකිණි පුර ‍පසළොස්වක පෝය දිනය     බැ.ර.
   
සැප්තැම්බර් 13, සිකුරාදා බිනර පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
ඔක්තෝබර් 13, ඉරිදා වප් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
ඔක්තෝබර් 27, ඉරිදා දීපවාලී උත්සව දිනය    බැ.ර.
   
නොවැම්බර් 10, ඉරිදා (මිලාන්-දුන්-නබි) නබි නායකතුමාගේ උපන්දිනය    බැ.ර.වෙ.
නොවැම්බර් 11, සඳුදා විශේෂ බැංකු නිවාඩු දිනය (නබි නායකතුමාගේ උපන්දිනය ඉරිදාට යෙදී ඇති බැවින්)    බැ.
නොවැම්බර් 12, අඟහරුවාදා ඉල් පුර පසළොස්වක පෝය දිනය    බැ.ර.
   
දෙසැම්බර් 11, බදාදා උඳුවප් පුර පසළොස්වක පෝය දිනය     බැ.ර.
දෙසැම්බර් 25, බදාදා නත්තල් දිනය    බැ.ර.වෙ.
   
බැ – බැංකු නිවාඩු              ර – රජයේ නිවාඩු                වෙ - වෙළෙඳ නිවාඩු
සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ.