වාර්ෂික වාර්තාව 2022

 

I වන වෙළුම

 

මුල් පිටු

 

I කොටස

   මූලික ආර්ථික දර්ශක

   මූලික සමාජ දර්ශක

   පරිච්ජේද

      1.   ආර්ථික, මිල සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව, ඉදිරි දැක්ම සහ ප්‍රතිපත්ති

      2.   ජාතික නිෂ්පාදිතය, වියදම, ආදායම සහ සේවා නියුක්තිය

      3.   ආර්ථික සහ සමාජ යටිතල පහසුකම්

      4.   මිල සහ වැටුප්

      5.  විදේශීය අංශයේ ප්‍රවණතා හා ප්‍රතිපත්ති

      6.   රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය හා රාජ්‍ය මූල්‍ය කටයුතු

      7.   මුදල් ප්‍රතිපත්තිය, පොලී අනුපාතික, මුදල් සහ ණය

      8.   මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය සහ පද්ධති ස්ථායීතාව

 

   විශේෂ සටහන්

      1. ශ්‍රී ලංකාවේ නිර්-උද්ධමන (උද්ධමනය පහළ යෑමේ) ක්‍රියාවලිය

      2. ශ්‍රී ලංකාවේ ආර්ථික ගැළපුම් වැඩසටහන් සඳහා ආධාර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ

      3. ‛ශ්‍රී ලංකා මහ බැංකු පනතේ’ විශේෂ කරුණු

      4. ජාතික ගිණුම් ඇස්තමේන්තුවල පදනම් වර්ෂය 2015 ලෙස යාවත්කාලීන කිරීම

      5. ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය තුරන් කරලීම

      6. පාරිභෝගික මිල දර්ශකයන්ගේ පදනම් වර්ෂ 2021 ලෙස යාවත්කාලීන කිරීම

      7. අපනයන ඉපැයීම් ගෙන්වා ගැනීම සහ පරිවර්තනය අධීක්ෂණය කිරීම

      8. විදේශීය අංශයේ තුලනය ශක්තිමත් කිරීම සඳහා පශ්චාත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්ති ප්‍රමුඛතා

      9. පද්ධතිමය මූල්‍ය අර්බුද වළක්වාලීමේ සහ බැංකු අංශය තුළ මහජන විශ්වාසය යළි පිහිටුවීමෙහිලා මහ බැංකු සතු කාර්යභාරය

     10. ශ්‍රී ලංකාව තුළ සාර්ව විචක්ෂණ අධිකාරියක් පිහිටුවීම

     11. මුදල් හා මූල්‍ය ස්ථායීතාව සුරක්ෂිත කිරීම සඳහා අර්බුදකාරී අවධිවලදී පද්ධතිමය ද්‍රවශීලතා ගැටලු විසඳීම පිණිස මහ බැංකුවේ මැදිහත් වීම

     12. මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව සහ එහි ඉදිරි ගමන

     13. ශ්‍රී ලංකාව තුළ මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

     14. ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග

 

   රූප සටහන්

      1. 2022 වසර තුළ සිදු වූ සමාජ - ආර්ථික අර්බුදය, ස්ථාවරත්වය යළි ඇති කිරීම සඳහා ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ එහි ප්‍රතිඵල

      2. 2022 වසරේ ජාතික නිෂ්පාදිතය, වියදම, ආදායම සහ සේවා නියුක්තිය සංක්ෂිප්තයක් ලෙස

      3. ආර්ථික හා සමාජ යටිතල පහසුකම්වල කාර්යසාධනය

      4. මිල සහ වැටුප් විචලන - 2022

      5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

      6. රාජ්‍ය මූල්‍ය අංශයේ ක්‍රියාකාරිත්වය

      7. මුදල් අංශයේ ප්‍රවණතා

      8. මූල්‍ය අංශයේ කාර්යසාධනය

 

සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය

විශේෂ සංඛ්‍යා ලේඛන පරිශිෂ්ටය

 

II වන වෙළුම

 

මුල් පිටු

II කොටස

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් හා කටයුතු

III කොටස

මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩකටයුතු හා මෙහෙයුම්වලට අදාළ රජය හා මුදල් මණ්ඩලය විසින් වසර තුළදී උපයෝගී කරගනු ලැබූ පරිපාලන විධිවිධාන

IV කොටස

2022 වසරේ දී සම්මත කරන ලද මහ බැංකුවේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ආයතනවල වැඩ කටයුතු හා මෙහෙයුම්වලට අදාළ ප්‍රධාන නීති අණපනත්

 

සම්පුර්ණ වාර්තාව - I වෙළුම

සම්පුර්ණ වාර්තාව - II වෙළුම