Search results

  1. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 නොවැම්බර්

    වෙළඳ ගිණුමේ හිඟය, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද, වසරකට පෙර  පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පැවතිණි. ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වූ ගෝලීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන්, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ...

    conedit1 - 09.01.2023 - 22:46

  2. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 අගෝස්තු

    මුල්‍ය ලැබීම් ඉහළ යාම හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ දී දළ නිල සංචිත ඉහළ ගිය අතර, අඛණ්ඩව තුන්වන වරටත් මෙම මාසයේ දී ද වෙළඳ භාණ්ඩ අපනයන එ.ජ. ඩොලර් බිලියන 1.0 ඉක්මවිය. කෙසේ වෙතත්, භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම ඉහළ යාමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම ඉහළ...

    tmadmin - 19.10.2021 - 20:32

  3. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2023 පෙබරවාරි

    2023 වසරේ පෙබරවාරි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ආදායමෙහි අඩු වීමට සාපේක්ෂව ආනයන වියදම කැපී පෙනෙන ලෙස පහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය. ...

    conedit1 - 31.03.2023 - 18:46

  4. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2021 පෙබරවාරි

    පූර්ව වසංගත මට්ටම දක්වා අපනයන වර්ධනය වීම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස වැඩි වීම සහ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති වූ ස්ථාවරත්වය 2021 වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය කෙරෙහි හිතකර බලපෑමක් ඇති ක‌ළේ ය.  2021...

    content_manager - 17.04.2021 - 19:36

  5. Credit Card - FAQs

    නිතර අසනු ලබන ප්‍රශ්න ...

    pradmin - 25.06.2026 - 09:57

  6. ශ්‍රී ලංකා මහ බැංකුව සිය එකොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පැවැත්වීය

    ... මහතා විසින් “On the Role of the Exchange Rate in an Inflation Targeting Strategy” යන මැයෙන් ...

    conedit2 - 13.12.2018 - 14:21

  7. Nomura Holdings ආයතනය මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වූ සාවද්‍ය වාර්තාව සම්බන්ධ ව කරුණු පැහැදිලි කිරීමයි

    Nomura Holdings ආයතනය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන ආර්ථිකයන්හි විනිමය අනුපාතික අර්බුදයක් ඇතිවීමේ අවදානමක් ඇති බව මෑතක දී ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත. ...

    conedit1 - 19.09.2018 - 10:43

  8. මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීමේ තීරණය පදනම් විරහිත වේ

    2018 නොවැම්බර් මස 20 වන දින මූඩීස් ආයෝජන සේවා ආයතනය (මූඩීස්) විසින් ශ්‍රී ලංකා රජයේ විදේශ විනිමය ණය නිකුත් කිරීම හා ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම B1 (සෘණ) සිට B2 (ස්ථාවර) මට්ටම දක්වා පහත හෙලීම රටෙහි සාර්ව ආර්ථික මූලධර්ම නිසිලෙස...

    conedit2 - 21.11.2018 - 18:34

  9. මුදල් ප්‍රතිපත්ති විවරණය - 2018 අංක 1

    පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික...

    content_manager - 09.10.2018 - 09:45

  10. 2018 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

    2018 ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් වාර්තා කළේ ය. අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියනයකට වඩා වැඩි වුව ද, ඉහළ ආනයන වියදම නිසා පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සැසඳීමේ දී 2018 ජූලි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත්...

    content_manager - 08.10.2018 - 18:28

Pages