කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් සමරු කාසියක්

කොළඹ මහ නගර සභාව රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම සහ එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 500ක් වන විශේෂ රිදී සමරු කාසියක් නිකුත් කරන ලදි. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Monday, December 21, 2015