විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මීළඟ වාරිකය මුදා හැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථක ව නිම කරන ලදී.
අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයනට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාර ව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස් කිරීම සාර්ථක ව සිදු කළ යුතු ව ඇත.