විනිමය අනුපාත ප්‍රතිපත්තිය, සංචිත කළමනාකරණය සහ විදේශ විනිමය ප්‍රවාහ

ජාත්‍යන්තර සංචිත අඩු නොවී පවත්වාගනිමින් අතිශය දුෂ්කර තත්වයන් යටතේ වුවද ස්ථාවර විනිමය අනුපාතයක් පවත්වා ගැනීම සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර කිහිපයක් ගන්නා ලදී. කොවිඩ්-19 වසංගතය පැතිර යෑමත් සමඟ විදේශිකයන් ශ්‍රී ලංකාව තුළ සිදු කර තිබූ ආයෝජන විශාල වශයෙන් රටින් පිටතට ගලා යාමක් සිදුවූ අතර අපනයන ආදායම, සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සීමිත විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ කාලෝචිත මැදිහත්වීම, අප්‍රේල් මැද භාගය දක්වා කොවිඩ්-19 නිසා අගුලු දැමීම මත වූ ශ්‍රී ලංකා රුපියලෙහි අගය පිරිහීමේ දැඩි පීඩනය ලිහිල් කිරීමට දායක විය. මෙමඟින් අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල දේශීය මිල ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකි විය.

 

සිදුවීම්

2020 අප්‍රේල් 24

ඉදිරි විනිමය අනුපාතිකයෙහි අධික උච්චාවචනයන් කළමණාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරි විදේශ විනිමය වෙළඳපොළ වෙත මැදිහත්වීම් සිදු කරීම ආරම්භ කරන ලදි.

2020 අප්‍රේල් 16 Directions issued to Authorised Dealers informing that loans granted to Sri Lankans employed abroad shall be recovered in Sri Lanka Rupees, as a last resort where necessary when recovery of such loans in foreign is remote.
2020 අප්‍රේල් 09 මෙයට අමතර ව, වාණිජ බැංකුවල ශුද්ධ විවෘත තත්ත්වය (Net Open Position) තෝරාගත් පදනම යටතේ සීමා කිරීම හරහා විදේශ විනිමය වෙළඳපොළෙහි සමපේක්ෂණ ගනුදෙනු වැළැක්වීමට කටයුතු කරන ලදි.
2020 අප්‍රේල් 08

Hon. Minister of Finance in consultation with the Monetary Board and with the approval of the Cabinet of Ministers issued regulations to introduce a Special Deposit Account for any Sri Lankan individual resident in or outside Sri Lanka including Dual Citizens, Citizens of other States with Sri Lankan origin and any person resident outside Sri Lanka including funds, corporate bodies, association and other well-wishers with the following special features.

• Minimum tenure: 6 months.
• Interest payable: 1 percentage point and 2 percentage points per annum above the deposit rates applicable on normal deposits for SDAs with a tenure of 6 months and 12 months, respectively, payable at maturity of the deposit.
• Repatriation of Funds: Freely convertible and repatriable outside Sri Lanka on the maturity of the term deposits.

2020 අප්‍රේල් 03 Alongside other regulatory measures taken by the Central Bank to support businesses and individuals affected by the COVID-19 outbreak, directions were also issued to Authorised Dealers informing them to recover any foreign currency loans granted to Business Foreign Currency Account holders in Sri Lanka Rupees, when recovery of such loans in foreign currency is remote, as a last resort by converting such loans to Sri Lanka Rupee denominated loans, where necessary.
2020 අප්‍රේල් 02

Introduced following temporary regulatory measures on outward remittances for a period of 3 months.

• Suspend the general permission granted to make outward remittances through the Outward Investment Accounts for the purpose of investing overseas by persons resident in Sri Lanka excluding the following;

- investments to be financed out of a foreign currency loan obtained by the investor from a person resident outside Sri Lanka under the provisions of the Foreign Exchange Act, or
- investments to be made to fulfill the regulatory requirement in that country.

• Suspend outward remittances through Business Foreign Currency Accounts or Personal Foreign Currency Accounts held by persons resident in, Sri Lanka other than for the remittances on current transactions.
• Suspend the repatriation of funds under the migration allowance through Capital Transactions Rupee Accounts by emigrants who have already claimed migration allowance.
• Limit the eligible migration allowance for the emigrants who are claiming the migration allowance for the first time has been limited up to a maximum of US dollars 30,000.
• The Monetary Board to grant permission for investments on a case by case basis, when they exceed the limits specified in the general permission granted in Schedule I of the Foreign Exchange (Capital Transactions in Foreign Exchange carried on by Authorised Dealers) Regulations No. 1 of 2017 provided that,

- the proposed investment is to be financed out of a foreign currency loan obtained by the investor from a person resident outside Sri Lanka under the provisions of the Foreign Exchange Act, or
- the proposed investment is to be made to fulfill the regulatory requirement in that country.

2020 මාර්තු 20 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ අවිනිශ්චිත තත්ත්වයන් හමුවේ බලපත්‍රලාභී වාණිජ බැංකු වලට බාහිර ද්‍රවශීල මූලාශ්‍රයන් කරා ප්‍රවේශවීමේ හැකියාව සීමාවීම හේතුවෙන් විදේශ සංචිත ප්‍රමාණයේ අඩුවීමක් නොවන පරිදි, විදේශ විනිමය වෙළඳපොළට කාලීන පදනම මත ද්‍රවශීලතාවය සැපයීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා විකුණුම්-ගැණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් (Sell-Buy Forex SWAP) වෙන්දේසි ක්‍රමය හදුන්වා දෙන ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිත අඩු නොකර, විනිමය අනුපාතයේ අනවශ්‍ය විචලනයන් අවම කිරීමට සහාය වන බැවින්, මෙය ඉතා ඵලදායි මෙවලමක් ලෙස සැලකිය හැකිය.
2020 මාර්තු 20 In conjunction with the Banking Act Directions issued on 19 March 2020, the Central Bank also issued Directions to Authorised Dealers, requesting them to suspend release of foreign exchange with immediate effect for the importation of certain non-essential consumer goods under the Documents Against Payments and Open Account Payment terms, for a period of three months until 20 June 2020.
2020 මාර්තු 20 To further ease the pressure on the exchange rate from the demand side, the Central Bank issued Directions to Authorised Dealers informing them to issue foreign currency notes up to a maximum of US dollars 5,000 (or its equivalent in other foreign currency) as travel allowance to persons resident in Sri Lanka travelling abroad for any purpose, from the previously permitted travel allowance of US dollars 10,000.
2020 මාර්තු 20

With a view to easing the pressure on the exchange rate and the stress on financial markets due to the impact of the COVID-19 pandemic, the Central Bank issued Banking Act Directions to LCBs and National Savings Bank to:

• suspend facilitation of the importation of;

- all types of motor vehicles, other than those excluded specifically under the Banking Act Directions, under Letters of Credit;
- non-essential goods specified in the Directions under Letters of Credit, Documents Against Acceptance and Advance Payment;

• suspend the purchase of Sri Lanka International Sovereign Bonds.

Both measures were introduced for a period of 3 months.

 

Regulations, Directions and Press Releases

1. Special Deposit Accounts

Gazette/ Directions No. Description Issued Date
2182/32 Special Deposit Account under Foreign Exchange Act No. 12 of 2017 01.07.2020
2170/04 Special Deposit Account under Foreign Exchange Act No. 12 of 2017 08.04.2020
06 - 2020 Special Deposit Account 06.07.2020
04 - 2020 Special Deposit Account 09.04.2020
Press Release Further Measures to Encourage Opening of Special Deposit Accounts 13.07.2020
Press Release Clarification on opening Special Deposit Accounts 03.07.2020
Press Release Introducing a Special Deposit Account to Support the National Effort to Manage the Challenges Faced due to COVID-19 Outbreak 12.04.2020

 

2. Outward Remittances for Capital Transactions

Gazette/ Directions No. Description Issued Date
2182/37 Order issued under Section 22 of the Foreign Exchange Act, No. 12 of 2017 02.07.2020
2169/3 Restriction on outward remittances through OIA under Section 22 of Foreign Exchange Act No. 12 of 2017 02.04.2020
Press Release The Government and the Central Bank of Sri Lanka Introduce Further Measures to Preserve the Foreign Currency Reserve Position of Sri Lanka 09.04.2020

 

3. Release of Foreign Exchange for Travel Purpose

Gazette/ Directions No. Description Issued Date
01 - 2020 Release of Foreign Currency Notes for Travel Purpose 19.03.2020

 

4. Relief Measures for Foreign Exchange Borrowers

Gazette/ Directions No. Description Issued Date
05 - 2020 Loans and Advances to Sri Lankans Employed Abroad (other than emigrants) 16.04.2020
03 - 2020 Concessions/Exemptions for BFCA Borrowers 03.04.2020

 

5. Remittance of Studies and Short-Term Visits

Gazette/ Directions No. Description Issued Date
Press Release Remittance of Funds to Sri Lankans Abroad to Pursue Studies and on Short Term Visits, to Meet Their Expenses 20.04.2020

 

6. Payment Restrictions for Import of Non-essential Goods

Gazette/ Directions No. Description Issued Date
02 - 2020 Payments for Imports made on Documents Against Payments and Open Account Payment Terms 2020-03-20

 

 

සංචිත කළමනාකරණ ප්‍රතිපත්තිය

ආරක්ෂාව, ද්‍රවශීලතාවය සහ ප්‍රතිලාභ අරමුණු අතර සමබරතාවයක් පවත්වා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විචක්ෂණශීලී සංචිත කළමනාකරණ ප්‍රතිපත්තීන් අනුගමනය කරනු ලබයි. මෙම සන්දර්භය තුළ රටේ සංචිත මට්ටම ආරක්ෂා කිරීම සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය සුරැකීම සඳහා විදේශීය ගණුදෙනුකරුවන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ගැනුනි.

 

සිදුවීම්

2020 අගෝස්තු 11 රජයේ අසම්භාව්‍ය ද්‍රවශීල අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිව්යෝක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 1000ක ප්‍රතිමිලදී ගැනීම් ලබාගැනීම සඳහා ලියාපදිංචි වන ලදී.
2020 ජූලි 31 ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ ද්විපාර්ශවික විදේශ විනිමය හුවමාරු ගිවිසුමකට ඇතුලත් විය. එමඟින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුත් අරමුදල් ලබාගන්නා ලදී..
2020 මැයි 04 ශ්‍රී ලංකා මහ බැංකුව වසංගත තත්වය පැවති කාලයේදී වුවද වෙළඳපොල තත්වය වාසිදායක වන අවස්ථාවලදී දේශීය විදේශීය විනිමය වෙළඳපොලෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලදී ගනිමින් විදේශ සංචිත ගොඩ නැංවීම සඳහා දායකත්වය සපයන ලදී. මෙම පරමාර්ථය සඳහාම ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් බලපත්‍රලාභී වාණිජ බැංකු සමඟ අලුත් ගැණුම් විකුණුම් විදේශ විනිමය හුවමාරු ගිවිසුම් වලට ඇතුලත් වන ලදී.
2020 අප්‍රේල් 08  පෙර නොපැවති ආකාරයට වෙළඳපොලෙහි ඇතිවූ අහිතකර තත්ත්වයන් නිසා, රජයට අවශ්‍ය පරිදි අරමුදල් රැස්කිරීමට නොහැකි වීම හේතුවෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යන ස්වාරක්ෂිත සංචිත වලින් රාජ්‍ය ණය නියමිත වෙලාවට පියවීම සඳහා නොකඩවා අරමුදල් සම්පාදනය කරන ලදී..

 

පුවත්පත් නිවේදන

19.05.2020 සියලු ණය සේවකරණ වගකීම් ඉටු කිරීමට ඇති කැපවීම ශ්‍රී ලංකාව යළිත් අවධාරණය කරනු ලබයි