ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලේ මූල්‍ය හා ආයතනික ශක්‍යතාවය වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය පද්ධති ආරක්ෂණ ඡාලය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ (ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමය කෙරෙහි අවධානය යොමු කරමින්) ලෝක බැංකුව විසින් එ.ජ.ඩොලර් මිලියන 150ක් අනුමත කරන ලදී.
ලෝක බැංකුව විසින් 2023 නොවැම්බර් 09 වන දින පහත සඳහන් මාධ්‍ය නිවේදනය නිකුත් කරන ලදී.
වොෂින්ටන්, නොවැම්බර් 9, 2023 ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ක්ෂේත්‍රෙය් ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදන අනුමත කරන ලදී.