2024 වසර සඳහා ඉදිරි දින දර්ශනය

 

මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් සහ මුදල් ප්‍රතිපත්ති විවරණය 

අංකය මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම් දිනය  නිකුත් කරනු ලබන දිනය
1 2024 ජනවාරි 22 වන සඳුදා 2024 ජනවාරි 23 වන අඟහරුවාදා
විශේෂ මුදල්
ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීම
2024 පෙබරවාරි 07 වන බදාදා* -
2 2024 මාර්තු 25 වන සඳුදා 2024 මාර්තු 26 වන අඟහරුවාදා
3 2024 මැයි 27 වන සඳුදා (2024 මැයි 28 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතව තිබූ) 2024 මැයි 28 වන අඟහරුවාදා (2024 මැයි 29 වන බදාදා දින නිකුත් කිරීමට නියමිතව තිබූ)
4 2024 ජූලි 23 වන අඟහරුවාදා 2024 ජූලි 25 වන බදාදා
5 2024 සැප්තැම්බර්  26 වන බ්‍රහස්පතින්දා 2024 සැප්තැම්බර්  27 වන සිකුරාදා
6 2024 නොවැම්බර් 26 වන අඟහරුවාදා 2024 නොවැම්බර් 27 වන බදාදා

* මෙම රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික හා සම්බන්ධ තීරණයක් ගැනීම සිදු නොවේ.

 

මුදල් ප්‍රතිපත්ති වාර්තාව

වාර්තාව නිකුත් කරනු ලබන දිනය
මුදල් ප්‍රතිපත්ති වාර්තාව - 2023 වසරේ දෙවන භාගය 2024 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා
මුදල් ප්‍රතිපත්ති වාර්තාව - 2024 වසරේ පළමු භාගය 2024 අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා

 

මූල්‍ය පද්ධති ස්ථායීතාව පිළිබඳ වාර්තා සහ මාධ්‍ය නිවේදන

වාර්තාව/ මාධ්‍ය නිවේදනය නිකුත් කරනු ලබන දිනය
මූල්‍ය සාධනීය දර්ශක – 2023 හතරවන කාර්තුව 2024 මාර්තු අවසානයේ
මූල්‍ය සාධනීය දර්ශක – 2024 පළමුවන කාර්තුව 2024 ජූනි අවසානයේ
මූල්‍ය සාධනීය දර්ශක – 2024 දෙවන කාර්තුව 2024 සැප්තැම්බර් අවසානයේ
මූල්‍ය පද්ධති ස්ථායීතා විවරණය– 2024 (අ) 2024 ඔක්තෝබර් අවසානයේ
මූල්‍ය සාධනීය දර්ශක – 2024 තුන්වන කාර්තුව 2024 දෙසැම්බර් අවසානයේ

(අ) මේ පිලිබඳ මාධ්‍ය හමුවක් ද පැවැත්වේ.

 

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2023 දෙසැම්බර් 2024 ජනවාරි 31 වන බදාදා
2024 ජනවාරි 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා
2024 පෙබරවාරි 2024 මාර්තු 28 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු 2024 අප්‍රේල් 30 වන අඟහරුවාදා
2024 අප්‍රේල් 2024 මැයි 31 වන සිකුරාදා
2024 මැයි 2024 ජුනි 28 වන සිකුරාදා
2024 ජුනි 2024 ජූලි 31 වන බදාදා
2024 ජූලි 2024 අගෝස්තු 30 වන සිකුරාදා
2024 අගෝස්තු 2024 සැප්තැම්බර්  30 වන සඳුදා
2024 සැප්තැම්බර් 2024 ඔක්තෝබර් 30 වන බදාදා
2024 ඔක්තෝබර් 2024 නොවැම්බර් 29 වන සිකුරාදා
2024 නොවැම්බර් 2024 දෙසැම්බර් 31 වන අඟහරුවාදා

 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (නිෂ්පාදන හා සේවා) සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2024 ජනවාරි 2024 ජනවාරි 16 වන අඟහරුවාදා
2024 පෙබරවාරි 2024 පෙබරවාරි 15 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු 2024 මාර්තු 15 වන සිකුරාදා
2024 අප්‍රේල් 2024 අප්‍රේල් 15 වන සඳුදා
2024 මැයි 2024 මැයි 15 වන බදාදා
2024 ජුනි 2024 ජුනි 18 වන අඟහරුවාදා
2023 ජූලි 2024 ජූලි 15 වන සඳුදා
2024 අගෝස්තු 2024 අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා
2024 සැප්තැම්බර් 2024 සැප්තැම්බර් 18 වන බදාදා
2024 ඔක්තෝබර් 2024 ඔක්තෝබර් 15 වන අඟහරුවාදා
2024 නොවැම්බර් 2024 නොවැම්බර් 18 වන සඳුදා
2024 දෙසැම්බර් 2024 දෙසැම්බර් 16 වන සඳුදා

* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)

 

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (ඉදිකිරීම්) සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2024 ජනවාරි 2024 ජනවාරි 31 වන බදාදා
2024 පෙබරවාරි 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා
2024 මාර්තු 2024 මාර්තු 28 වන බ්‍රහස්පතින්දා
2024 අප්‍රේල් 2024 අප්‍රේල් 30 වන අඟහරුවාදා
2024 මැයි 2024 මැයි 31 වන සිකුරාදා
2024 ජුනි 2024 ජුනි 28 වන සිකුරාදා
2023 ජූලි 2024 ජූලි 31 වන බදාදා
2024 අගෝස්තු 2024 අගෝස්තු 30 වන සිකුරාදා
2024 සැප්තැම්බර් 2024 සැප්තැම්බර්  30 වන සඳුදා
2024 ඔක්තෝබර් 2024 ඔක්තෝබර් 30 වන බදාදා
2024 නොවැම්බර් 2024 නොවැම්බර් 29 වන සිකුරාදා
2024 දෙසැම්බර් 2024 දෙසැම්බර් 31 වන අඟහරුවාදා

* පූර්ව මාසයේ සමීක්ෂණයට අදාළ පුවත්පත් නිවේදනය (සෑම මසක ම අවසාන දිනයේ සිට දින 15කට පසු)

 

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව උද්ධමනය සඳහා මාධ්‍ය නිවේදන

මාසය නිකුත් කරනු ලබන දිනය
2024 ජනවාරි 2024 ජනවාරි 31 වන බදාදා
2024 පෙබරවාරි 2024 පෙබරවාරි 28 වන අඟහරුවාදා
2024 මාර්තු 2024 මාර්තු 31 වන සිකුරාදා
2024 අප්‍රේල් 2024 අප්‍රේල් 28 වන සිකුරාදා
2024 මැයි 2024 මැයි 31 වන බදාදා
2024 ජුනි 2024 ජුනි 30 වන සිකුරාදා
2024 ජූලි 2024 ජූලි 31 වන සඳුදා
2024 අගෝස්තු 2024 අගෝස්තු 31 වන බ්‍රහස්පතින්දා
2024 සැප්තැම්බර් 2024 සැප්තැම්බර් 27 වන බදාදා
2024 ඔක්තෝබර් 2024 ඔක්තෝබර් 31 වන අඟහරුවාදා
2024 නොවැම්බර් 2024 නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් 2024 දෙසැම්බර් 29 වන සිකුරාදා

 

වෙනත් මාධ්‍ය නිවේදන

මාධ්‍ය නිවේදන නිකුත් කරනු ලබන දිනය
ඉඩම් තක්සේරු දර්ශකය - 2023 වසරේ දෙවන භාගය 2024 පෙබරවාරි 29 වන බ්‍රහස්පතින්දා
ඉඩම් තක්සේරු දර්ශකය - 2024 වසරේ පළමු භාගය 2024 අගෝස්තු 30 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන – 2024 ප්‍රකාශනය 2024 අගෝස්තු 30 වන සිකුරාදා
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දත්ත – 2024 ප්‍රකාශනය 2024 සැප්තැම්බර් 30 වන සඳුදා
පළාත් දල දේශීය නිෂ්පාදිතය 2023 2024 දෙසැම්බර් 20 වන සිකුරාදා
ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය 2023 2022 දෙසැම්බර් 31 වන අඟහරුවාදා