Search results

  1. ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමාන ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා කැපවීම යළිත් තහවුරු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ...

    conedit1 - 04.03.2021 - 18:02

  2. විදේශ ප්‍රේෂණ පහසු කිරීම සඳහා "SL-Remit" ජංගම යෙදුම ක්‍රියාත්මක කිරීමට පියවර

    විදේශ ප්‍රේෂණ ප්‍රවාහ වැඩි කිරීම සඳහා මෙන් ම අවිධිමත් ක්‍රමවේද අධෛර්යමත් කිරීමේ අවශ්‍යතාව හඳුනා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව, නව ප්‍රේෂණ ක්‍රමවේද අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකාවට අඩු පිරිවැයක් සහිත ව විදේශ ප්‍රේෂණ එවීමේ ක්‍රමවේද පිළිබඳ නිර්දේශ සහ යෝජනා...

    conedit1 - 08.10.2021 - 12:36

  3. කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා ඇත: සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරයි

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. කොවිඩ්-19 හේතුවෙන්  බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය...

    tmadmin - 08.11.2021 - 20:22

  4. සේවක අර්ථසාධක අරමුදල විසින් ආයෝජනය කර ඇති ලැයිස්තුගත සමාගම්හි වෙළෙඳපොල වටිනාකම 2021 වර්ෂය අවසානයේදී, පිරිවැය වූ රු‍පියල් බිලියන 84ට සාපේක්ෂව රුපියල් බිලියන 112ක් ලෙස වාර්තා විය‍: රුපියල් බිලියන 28 ක ඉහළයාමක්

    මුදල් මණ්ඩලය විසින් කළමනාකරණය වන සේවක අර්ථසාධක අරමුදල (සේ.‍අ.අ), ශ්‍රී ලංකාවෙහි දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වේ. අරමුදලෙහි වටිනාකම ආරක්ෂාකර ගනිමින් සාමාජිකයින්ට උපරිම ප්‍රතිලාභ ලබාදීමේ දිගුකාලීන අරමුණ ඇතිව එහි ආයෝජන කළඹ පවත්වාගෙන යනු ලැබේ....

    content_manager - 18.01.2022 - 14:29

  5. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 අප්‍රේල්

    2022 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයන වියදම වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අඛණ්ඩව දෙවන මාසයටත් අඩු වීමක් වාර්තා කළ අතර, අපනයන ඉපැයීම් ඉහළ ගියේය. රේගුවෙන් ලද මූලික දත්තවලට අනුව, ආනයනවල අඩුවීම 2022 වසරේ මැයි මස තවදුරටත් ශීඝ්‍ර වී ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්,...

    tmadmin - 16.06.2022 - 09:40

  6. විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2022 මැයි

    වෙළඳ හිඟයේ පහළ යෑම අඛණ්ඩව තෙවන මාසය දක්වාත් දීර්ඝ කරමින්, 2022 වසරේ මැයි මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත අපනයන ඉපැයීම් ඉහළ ගිය අතර ආනයන වියදම පහළ ගියේය. මේ අතර, 2022 වසරේ මැයි මාසයේ දී සංචාරක පැමිණීම් පෙර මාසයට සාපේක්ෂව මන්දගාමී විය. 2022...

    conedit1 - 12.07.2022 - 08:13

  7. තැන්පතු සහ ණය උපකරණ මත ගෙවන උපරිම පොලී අනුපාතයන්හි සිදු කරන සංශෝධන

    English ...

    conedit1 - 17.03.2023 - 10:33

  8. “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය - මහජන වගකීම් නැවත ගෙවීම

    'ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්ම' යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අංශය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස, “කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ්” ආයතනය මුහුණ දුන් අඛණ්ඩ ප්‍රාග්ධන ඌනතා තත්ත්වය හේතුකොට ගෙන, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල්...

    conedit4 - 30.12.2022 - 15:50

  9. පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ පුද්ගලයන් සඳහා සහන සැලසීම

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එමඟින් අධීක්ෂණය කරනු ලබන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 වසංගතය සහ ඉන් පසු ඇති වූ සාර්ව ආර්ථික තත්වයන් හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට ණය සහන ඇතුළුව විවිධ සහන ලබා දීමට යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. බලපෑමට...

    conedit1 - 08.03.2023 - 08:55

  10. මුදල් ප්‍රතිපත්ති විවරණය: අංක 03-2023 අප්‍රේල්

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2023 අප්‍රේල් මස 04 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 15.50 සහ සියයට 16.50 ලෙස දැනට පවතින මට්ටමේ...

    conedit1 - 08.04.2023 - 13:29

Pages