"ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශය හා එහි සේවාවන්" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශය හා එහි සේවාවන්" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 28 වන දින ත්‍රිකුණාමලය, ජේකබ් පාර්ක