බුරුසු නිෂ්පාදන පුහුණු හා වෙළඳපොළ සම්බන්ධිකරණ වැඩසටහන

ප්‍රදේශයේ දිළිඳු බව තුරන් කර ආදායම් උත්පාදනය වැඩි කිරීම සඳහා බුරුසු නිෂ්පාදන පුහුණු හා වෙළඳපොළ සම්බන්ධිකරණ වැඩසටහනක් 2020 ජනවාරි මස 17, 18 හා 19  දිනවල රත්තොට ප්‍රජා ශාලාවේ දී පැවැත්විණි. අඩු අදායම්ලාභීහු 25 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූහ.