"ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 27 වන දින ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත