"විදේශ විනිමය පනත" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " විදේශ විනිමය පනත " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 21 වන දින මඩකලපුව ග්‍රීන් ගාර්ඩන් හොටෙල් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව