'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීමේ පුහුණු වැඩසටහන'

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද 'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීමේ' පුහුණු වැඩසටහන 2019 අගෝස්තු මස 02 වන දින මඩකලපුව, YMCA ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා ගොවීන් 45 ක් පමණ සහභාගී විය.