"විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් කළවන්චිකුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වෙල්ලාවෙලි  ග්‍රාම නිළධාරි වස‍මේ හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 04 වන ද