"තල් ආශ්‍රිත අත්කම් සැකසීමේ පුහුණු පාඨමාලාව"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "තල් ආශ්‍රිත අත්කම් සැකසීමේ පුහුණු පාඨමාලාව" 2019 මාර්තු මස 06 යන දින කන්තලේ ග්‍රින් වුමන් සංවිධාන පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  37 ක් පමණ සහභාගි විය.