"ආහාර සැකසීමේ පුහුණු පාඨමාලාව"

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ආහාර සැකසීමේ පුහුණු පාඨමාලාව" 2019 ජනවාරි මස 24 සහ 25 යන දිනයන්හී අම්පාර මණ්ඩල මහා විහාර පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  65 ක් පමණ සහභාගි විය.