ආහාර බෝග මගින් උද්‍යාන අලංකරණය පිළිබඳ තාක්ෂණ හුවමාරු පුහුණු වැඩමුළුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද “ආහාර බෝග මගින් උද්‍යාන අලංකරණය” පිළිබඳ තාක්ෂණ හුවමාරු පුහුණු වැඩමුළුව, 2018 ජුනි 12 සහ 13 යන දිනවල මාතලේ ප්‍රාදේශීය කාර්යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. කලාපයේ අඩු ආදායම්ලාභීන් 53 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය.