ශ්‍රී ලංකා මහ බැංකුව කුරුණෑගල ප්‍රදේශයේ ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය සිදු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කුරුණෑගල ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව සහ මහජනතාව අතර ඩිජිටල් ගෙවීම් පිළිබඳව දැනුම්වත්භාවය ඇති කරලීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක් 2026 පෙබරවාරි 20 සහ 21 යන දිනයන් හි දී එම ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, February 19, 2026