විදේශීය අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වය පිළිබිඹු කරමින් 2025 වසරේ මැයි මස දක්වා වූ සියලුම මාසවල මාසික ජංගම ගිණුම අතිරික්තයන් වාර්තා කළේය.
වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ භාණ්ඩ අපනයනවලට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ආනයන වර්ධනය වීම පිළිබිඹු කරමින් 2024 වසරේ මැයි මාසයට සාපේක්ෂව 2025 වසරේ මැයි මාසයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් විය. කෙසේ වෙතත්, 2025 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය අඩු විය.
Published Date:
Monday, June 30, 2025