ශ්‍රී ලංකා මහ බැංකුව “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා” ප්‍රකාශනය නිකුත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “මෑත කාලීන ආර්ථික ප්‍රවණතා: 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා” ප්‍රකාශනය අද දින ප්‍රකාශයට පත්  කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවිය හරහා මෙම වාර්තාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී යන භාෂා ත්‍රිත්වයෙන්ම බාගත කරගත හැකිය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Wednesday, November 9, 2022