තහනම් මූල්ය1 යෝජනා ක්රeම පිළිබඳ මංගත දැනුම්වත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ සහ බලගැන්වීම් දෙපාර්තමේන්තුවෙහි සහාය ඇතිව කිළිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය විසින් ‘තහනම් මූල්‍ය යෝජනා ක්‍රම’ පිළිබඳව මංගත දැනුවත් කිරීමේ වැඩසටහනක් 2021 ඔක්තෝබර් 28 වන දින සංවර්ධන නිලධාරීන් 25 දෙනෙකු සඳහා සාර්ථකව පවත්වන ලදී.