සාර්ථක ණය කළමනාකරණය සහ විදේශීය ප්රේBෂණය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චි ප්‍රාදේශීය කාර්යාලය විසින් කිළිනොච්චි ප්‍රදේශයේ පිහිටි සණස සංවර්ධන බැංකුවේ ගනුදෙනුකරුවන් 25 දෙනෙකු සඳහා ‘සාර්ථක ණය කළමනාකරණය සහ විදේශීය ප්‍රේෂණය’ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 03 වන දින සාර්ථකව පවත්වන ලදී.