GMP සහ SLS සහතික ලබා ගැනීම පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන

ශ්රීට ලංකා මහ බැංකුවේ කිළිනොච්චි ප්රා දේශීය කාර්යාලය විසින් උතුරු පළාතෙහි තෝරා ගත් සුළු හා මධ්ය  පරිමාණ ව්යලවසායකයින් 30 දෙනෙකු සඳහා ‘MP සහ SLS සහතික ලබා ගැනීම’ පිළිබඳ මංගත දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 17 වන දින සාර්ථකව පවත්වන ලදී.