සාර්ථක ව්‍යවසායකයෙකු වීමේ මඟ

ශ්‍රී ලංකා මහ බැංකුවේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විසින් 2021 සැප්තැම්බර් මස 29 වන දින "සාර්ථක ව්‍යවසායකයෙකු වීමේ මඟ” යන මැයෙන් වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.